Sunday, December 16, 2012

Battleship (2012) - යුධ නැව

Battleship (2012) - යුධ නැව

අද ඔයාලට දෙන්න යන්නේ 2012 ආව තවත් සුපිරි චිත්‍රපටියක්. මේක නිකුත් කරන්න මුලින් තිරණය කරලා තියෙන්නේ 2011 හේ. නමුත් ඒක ඊට පස්සේ 2012 අප්‍රේල් 11 ට කල් දාලා. පිටසක්වල ආක්‍රමණයක් ගැන තමා මේ චිත්‍රපටියේ කතාව දිවයන්නේ. ජනප්‍රිය නළු නිළියෝ ගොඩ දෙනෙක් රගපානවා. Taylor Kitsch සහ Liam Neeson ඒ අතර විශේෂයි. ඒ වගේම අපි කවුරුත් දන්න Rihanna රගපානවා. IMDb රේටින් 6.0 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peter Berg කියන අධ්‍යක්ෂකවරයා. කතාව තව ටිකක් විස්තර ඇතුව දැනගෙනම චිත්‍රපටිය Download කරගමු.



ඇමරිකාවේ NASA ආයතනය හොයාගන්නවා පෘතුවියට සමාන ලක්ෂණ තියන තවත් ග්‍රහලෝකයක්. ඉතින් මෙම ආයතනය හවායි දුපතේ ඉදන් අධිබලැති සංඥා උපකරණ භාවිතයෙන් මෙම ග්‍රහලොවත් සමග සංනිවේදනය කරන්න උත්සහ කරනවා.....
මේ අතරේ Alex Hopper කියලා කොල්ලෙක්, එයාගේ මුරණ්ඩු කම නිසා අත් අඩංගුවට පත් වෙනවා Samantha Shane කියලා ගැහැණු ළමයෙක්ගේ හිත දිනාගන්න පිස්සු වැඩ කරලා. මේ Samantha Shane කියන්නේ ඇමරිකාවේ පැසි‍ෆික් සාගරයේ නාවික බළගණයේ කමාන්ඩර් අද්මිරාල් Terrance Shane ගේ දුව. Alex ගේ අයියා Stone Hopper, වැඩ කරන්නේ නාවික හමුදාවේ Terrance යටතේ. ඉතින් තමන්ගේ මල්ලිගේ මේ ක්‍රියා කලාපය ගැන දුක් වුන Stone, Alex ව නාවික හමුදාවට එකතු කරගන්නවා.. මේ අතරේ රටවල් 14 ක් එකතු වෙලා RIMPAC නාවික යුධ අභ්‍යාසය පවත්වන්න තීරණය කරනවා හවායි දුපත් අසල.
ඔය අතරේ NASA ආයතනය යවපු පණිඩිය වලට පිළිතුරු වශයෙන් පිටසක්වල යානා කිපයක් පැමිණෙනවා පෘතුවියට. ඔවුන් එන්නෙත් හවායි දුපත් අසලට. මොකද අපේ තියෙන අධි බලැති සංනිවේදන උපකරණ අත්පත් කරගන්න. අපි නොසිතු මොහොතක පෘතුවිය ආක්‍රමණයට පිටසක්වල යානා සැරසෙයි. දැන් අපි මොනවා කරන්නද? දැන් තමා යුද්දේ පටන් ගන්නේ. මොනවා වුනත් Alex ගේ මුරණ්ඩු වැඩනම් නවතින්නේ නෑ.

තාක්ෂණය උපරිම අන්දමින් යොදාගෙන නිර්මාණය කර තිබෙන මෙම චිත්‍රපටිය ත්‍රාසය, කුතුහලය, ආදරය, ශෝකය, සතුට, සටන්කාමිත්වය, ජයග්‍රහණය වගේ හැගීම් ඔබට දනවනවා. ඒ වගේම මෙම චිත්‍රපටියට පාදක වී තිබෙන්නේ Battleship කියන පරිගණක ක්‍රීඩාවයි. මේ ගැන වැඩි විස්තර විකිපීඩියා ඔස්සේ ඔබට පහත ලින්ක් එකෙන් ගොස් බලාගන්න පුලුවන්.

Battleship Game

මේ චිත්‍රපටිය ගැන තව පොඩි විස්තර ටිකක් දැනගෙනම Download කරගමු.


Genre : Action | Adventure | Sci-Fi
Directed by : Peter Berg
Produced by : Peter Berg, Brian Goldner, Duncan Henderson, Bennett Schneir, Scott Stuber
Starring : Taylor Kitsch, Alexander Skarsgård, Rihanna, Brooklyn Decker, Liam Neeson
Distributed by : Universal Pictures
Release date(s) : April 3, 2012 (Tokyo, Premiere), April 11, 2012 (United Kingdom), May 18, 2012 (United States)
Running time : 131 minutes
Country : United States
Language : English






[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ 850MB
[RESOLUTION]:...................[ 1280x528
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 11mn
[SOURCE]:.......................[ 720p




http://i.imgur.com/MzPv2.png
http://i.imgur.com/Ok1GG.png
http://i.imgur.com/xqSz5.png




Battleship (2012) 720p BrRip x264 - 850MB - YIFY


Torrent Trackers :








[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ 2GB
[RESOLUTION]:...................[ 1920x800
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 11mn
[SOURCE]:.......................[ 1080p SPARKS




http://i.imgur.com/KvLfZ.jpg
http://i.imgur.com/JUSex.png
http://i.imgur.com/Vq8RF.png




Battleship (2012) 1080p BrRip x264 - 2GB - YIFY


Torrent Trackers :




ඉංග්‍රීසි උපසිරස වෙනම Download කරගන්න ඔනෙනම් මෙතනින් Download කරගන්න.



Battleship (2012) English Subtitle






Tags : battleship 2012 movie download, battleship 2012 movie download free, battleship 2012 movie, battleship 2012 movie review, battleship 2012 movie free download, battleship 2012 movie english subtitles, battleship 2012, battleship 2012 full movie free download, battleship movie free download, battleship movie, battleship 2012 movie free download utorrent, battleship 2012 movie free download torrents, battleship 2012 movie free download hd, battleship movie torrent, battleship 2012 movie torrent dvdrip, battleship 2012 movie torrent tpb, battleship 2012 movie torrent english, battleship 2012 movie torrent file, battleship 2012 movie torrent pirate bay, battleship movie 2012, battleship 2012 brrip 480p, battleship 2012 brrip torrents, battleship 2012 brrip dual audio, battleship 2012 brrip download, battleship 2012 brrip 1080p, battleship 2012 dvdrip, battleship dvdrip, battleship 2012 sinhala article, battleship 2012 720p brrip, battleship 2012 1080p brrip,

Sunday, November 11, 2012

Nihanda Gamane (Bambara Nade) ( bachi)





Song TitleNihanda Gamane (Bambara Nade)
ArtistsBaachi Susan & Shanika Madumali
MusicKeshan Perera
LyricsSajith V. Chathuranga
Size    3.44 MB




free download









Saturday, November 10, 2012

flash drive key

මම ඉස්සර වෙලාම පැහැදිලි කරන්නම් මොකද්ද කරන්න යන්නේ කියල. අපි දොරක් ,ලාච්චුවක් වගේ එකක් ලොක් කරන්න යතුරක් පාවිච්චි කරනවනේ. යතුර නැතුව ඒක අරින්න බෑනේ. මේකත් ඒ වගේ වැඩක්. flash drive ඒක තමා computer එක ලොක් කරන යතුර. flash drive එක ගහලා තියෙන තුරු computer ඒක සාමාන්‍ය විදියට වැඩ කරනවා. බැරි වෙලාවත් ගැලෙව්වොත් computer එක ලොක් වෙනවා. නියමයි  නේද වැඩේ. password ගහ ගහ ඉන්න ඕන නෑ. flash drive එක ගැහුවා අයෙත් වැඩ පටන් ගත්තා. ඉස්සර වෙලාම මෙන්න මේ software එක බාගන්නකො. යට තියෙන ලින්ක් එකේ ඒක තියෙනවා.








 free version
එක අපිට හොඳටම ඇති. ඔයාලගේ computer එකට ගැලපෙන එක බාගන්න.
software එක ගත්තනේ. දැන් සාමාන්‍ය විදියට ඒක install කරගන්න............. 




ඒකත් හරිනේ. දැන් software එක start කරන්න. message එකක් එයි flash drive එක සම්භන්ද කරන්න කියලා.


 
ඒකත් කරන්න. ඊට පස්සේ මතු වෙනවා මෙන්න මේ වගේ window එකක්.

මේකේ උඩම තියෙන read interval, write interval, screen darkness වල අගයන් උපරිම අඩු කරගන්න. එතකොට ලොක් වෙන්න යන වෙලාව ඉක්මන් වෙනවා. ඊට පස්සේ password කොටසේ තියෙන new password එකට ඔයාට ඕන කරන පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ create key කියන එක click  කරන්න. දැන් වැඩේ හරි. ටිකක් වෙලා ඉඳලා flash drive එක ගලවලා බලන්න මොකද වෙන්නේ කියලා. මේකේ තව තව දේවල් තියෙනවා. පාවිච්චි කරලා බලන්න. මම කරලා බැලුවා නියමෙට වැඩ කරනවා


Friday, November 2, 2012

Windows 8 Original free Download



Windows 8 ඔර්ජින්ල් එක ඔන්න උණු උණුවේ ගෙනවා.දැන් තියෙන්නෙ දගෙන්න එක තමා.මුලිම ඩවුන්ලොඩ් කර ගන්න.කී ලොඩර් කිසිවක් අවශ්‍ය නෙවේ.
Windows 8  ඔර්ජිනල් එක දැන්නම් ලබ ගන්න.
මේක Preview එක නෙවේයි.
Torrent තම Download කරන්න දෙන්නෙ.
Windows 8 මේතනින් Downloadකර ගන්න.

දැන් තියෙන්නෙ එකකට රයිට් කර ගන්න.දැන් සමනය වින්ඩොස් දගන්න විදිහට දගන්න.


මේකට ඔනි system requirements තමා මේ.
Windows-8 system requirements 64-bit (x64)
CPU with 1 GHz
20 GByte Hard disk space
2 GByte RAM
DirectX-9 graphics Card
Windows-8 system requirements 32-bit (x86/x32)
CPU with 1 GHz
16 GByte Hard disk space
1 GByte RAM
DirectX-9 graphics Card
සුදුමහත්තයා ටැන්කිවු කිවුව ඔන්න.
ඔබගේ අදහසත් එකතු කරන්න.

Product Key for Windows 8 Professional (RTM):

NG4HW-VH26C-733KW-K6F98-J8CK4

XKY4K-2NRWR-8F6P2-448RF-CRYQH
.

Tuesday, October 2, 2012

District 13

District 13: Ultimatum is a 2009 French film also known as District Thirteen 2,
District B13: Ultimatum, D-13 U and, in French, B13-u.
The film, directed by Patrick Alessandrin, is the sequel to the 2004 French action film
Release date: February 8, 2009 (initial release)
Director: Patrick Alessandrin
DVD release date: April 27, 2010
Running time: 106 minutes
Cast: Cyril Raffaelli, David Belle, Philippe Torreton, Elodie Yung, Mc Jean Gab'1, More
Music: Da Octopusss, Trak Invaders

The Chronicles Of Narnia: Prince Caspian (2008) BRRip 375MB

Rowdy Rathore


Rowdy Rathore is a 2012 Indian action film directed by Prabhu Deva and produced by Rajat Rawail, Sanjay Leela Bhansali and Ronnie Screwvala.
Release date: May 31, 2012 (initial release)
Director: Prabhu Deva
Running time: 140 minutes
Cinematography: Santosh Thundiyil