Saturday, January 19, 2013

 Wi-Fi Technology

Wi-Fi ගැන..!

Wi-fi ගැන කිව්වොත් ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්.. ;) මුලින්ම Wi-fi කියන්නෙ කෙටියෙන්නේ දිගු නම මෙන්න මේකයි Wireless Fidelity. wireless කියන්නේ රැහෙන් රහිත ක්‍රමයකි. මේකත් ඉතින් කියන්නත් දෙයක් ද.. :D මෙය Wifi Router 1ක් අදාරයෙන් දත්ත පහසුවෙන් හුවමාරු කල හැක. (Net Connect විය හැක)
මෙය අසන්නයෙන්ම යන උදාහරණය තමයි Bluetooth තාක්ශණය. මෙම තාක්ශණය දියුනු වෙමින් පවතින රටවලට ලාභ දායී අන්තර්ජාල ලබා දීමේ ක්‍රමයකි මෙම ක්‍රමය ලංකාව තුල Dialog 1කෙන් පටන් ගැන තිබේ. හැබැයි Free නම් නෙවෙයි. :O මෙය වෙනත් රටවල වෙන වෙනම Free Wifi Hotspot තනා ඇත.. හැබයි ඉතින් කස්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න ටිකාක් විතර Slow වෙනවා.. පහත රූපසටහන් බලන්න.

ඔන්න ඕක තමයි වෙන Basicම දේ.

Wifi Router

ඔය තියෙන්නේ Wifi Router 1ක්.. :) මේ සෑම Router 1කටම Log වෙලා Net යන්න පුලුවන් Users limt 1ක් තියෙනවා.. එක Router 1කෙන් Router 1කට Users ප්‍රමාණය අඩු වැඩි වෙනවා.. 

Wifi Adapters
     
           Wifi Search කරලා Connect වෙන්න තමයි මෙ  Adapter 1ක යොදා ගන්නේ..(අපි Bluetooth Data Transfer කරන්න තවත් Bluetooth තියෙන Device 1කට නේ.. අන්න ඒ වගේ )
මේකෙ නම් කොටස් කිහිපයක් තියෙනවා

Laptop Wi-Fi Adapters (Old One)

ඔන්න ඔය රූපයේ තියෙන්නේ Wifi Laptop වලට ආපු හැටි..

PCI Wi-Fi Adapters

මේ තියෙන්නේ Desktop Pcs වලට Wifi ආපු හැටි.. මේකත් ටිකක් විතර පරණයි

USB Wi-Fi Adapters

මේ තියෙන්නේ Desktop Pcs, Laptops වලට External USB විදියට Wifi ආපු හැටි.. 

Wi-Fi Booster

මේ USB Wi-Fi Adapters 1ක් කියන්නත් බෑ මේකනම් Booster 1ක් ෆට්ට වැඩ සෙට් 1ක් මේකෙන් දාන්න පුලුවන්.. :) මේ Device 1කෙන් Wifi Signal 1ක වැඩි කරන උපකරණයක්.

Wi-fi Encryption Method

WEP

       WEP යනු Wired Equivalent Privacy මෙම ක්‍රමය IEEE Standard (Institute of Electrical and Electronics Engineers) 1කෙන් හදපු Standard 1ක් නම් නෙවෙයි. සාමාන‍යයෙන් IEEE 1කෙන් Standard 1ක් එලියට දාන්න අවුරුදු 2ක් 3ක් විතර යනවා. මේWEP Standard 1ක නිර්මාණය කර ඇත්තේ Industrial Access Points හදපු අය විසින්ය. මෙම ක්‍රමය Weak ක්‍රමයකි. Password පහසුවෙන් විනාඩි කිහිපයකින් සොයා ගත හැක. එම නිසා මෙම ක්‍රමය භාවිතයෙන් ටිකක් අඩු වී ඇත.

WPA

       WPA යනු Wifi Protect Access මෙම ක්‍රමය IEEE Standard (Institute of Electrical and Electronics Engineers) 1කෙන් හදපු Standard 1කකි. පහල රූපය බලන්න.

WPA2/PSK

       WPA2/PSK යනු Wifi Protect Access 2/ Pre-Share Key මෙම ක්‍රමයත් IEEE Standard 1ක්ය. මෙම ක්‍රමය Password Crack කිරීමට අපහසු ක්‍රමයක්.. හැමෝම මේ ක්‍රමය තමයි භාවිතා කරන්නේ. මෙම ක්‍රමයෙන් සියලුම Data Advanced Encrypted විහියට තමයි ගමන් කරන්නේ. කලින් ක්‍රම වලදි නම් එම ගමන් කරන Packets කිහිපයක් අල්ලා ගත්තා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන් මෙම ක්‍රමයට කියන්නේ Packet sniffer කරනවා කියලා. පොඩි සාරංශයක් පහත රූපයේ ඇති..

Wi-Fi වල වාසි හා අවාසි

වාසි

  • Wifi Acess Point 1කට Wifi  උපාන්ග රාශියක් සම්භන්ද කල හැක. eg : Laptops, Mobile Phones, Ipad...etc
  • Wifi Signal තියෙනවනම් ඕන තැනක සිට Connect වීමේ හැකියාවක් තියෙනවා.
  • Network Cable ඇදීමත් 1ක බැලුවොතින් මෙම Wifi  ක්‍රමය ඉතා පහසු වන අතර Cost 1කත් හුගාක් අඩුය.

අවාසි

  • Wifi Acess Point 1කට මුර පද දමා නැති අවස්ථා වල පිටස්තර අයට Connect වී තොරතුරු සෙවිය හැකි වීම. සමහර මුර පද පහසුවෙන් Crack කරගත හැකි වීම.
  • Wifi Signal 1කෙන් Cover වන පරාසය අඩු වීම.
  • Wifi Signal Frquency range 1කේ වෙනත් Strong Signal 1ක් ඇති විට Wifi Access Point 1ක පිස්සු කෙලිනවා කිව්වොත් නිවැරදි.
Wi-Fi  වේගය හා සංනිවේදනය පහත දක්වා ඇත. :)

මේ රූපය බලා Normal Idea 1ක් ඔලුවට දා ගන්න. එත් ටිකක් අවුල් වගේනම් මෙතන කොටන්න... :)

source=http://networkshell.blogspot.com

Network Topologies

 Network Topologies

NETWORK TOPOLOGIES ප්‍රදාන කොටස් 5කට බෙදා දැක්විය හැක.. 

       1.BUS TOPOLOGY

       2.RING TOPOLOGY

       3.STAR TOPOLOGY

       4.TREE TOPOLOGY

       5.MESH TOPOLOGY

1.BUS TOPOLOGY

 BUS TOPOLOGY ගැන කිව්වොත් යම්කිසි Terminators 2 දත්ත හුවමාරු කිරීමක් සිදුවේ. මෙය ප්‍රාථමික අවදියෙ ක්‍රමයකි.

වාසි
  • මෙහි ඇති 1කම වාසිය නම් Low Cost 1ක විතරයි.
අවාසි
  • මෙහෙදී ප්‍රධාන දත්ත සැපයුම් මාර්ගයට හානි සිදු වුවහොත් පරිගණක කිහිපයකට හො සියල්ලෙම දත්ත හුවමාරුව සඳහා බාධා ඇතිවේ.
  • Network 1කෙ පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න traffic 1ක වැඩිවෙනවා.
  • Security 1ක නම් හුගක් අඩුයි.

2.RING TOPOLOGY

[Image: trani.gif]
RING TOPOLOGY වලදී පරිගණක එකිනෙක සම්භන්ද කර ඇත්තේ මුද්දක් ආකාරයටය. Bus ක්‍රමයේ තිබු ගැටලුවට පිලියක් ලෙස මාර්ග 2ක් ඔස්සේ ගමන් කල හැකි ආකාරයට Ring 1ක් සේ නිර්මාණය කර ඇත.

වාසි
  • මේ  ක්‍රමයත් ඉතින් Low Cost තමා.. ;)
  • මෙහි එක පරිගනකයකට දත්ත ලබාගැනීම සහ යැවීම සඳහා මාර්ග දෙකක් තිබේ. මෙම නිසා Data ගමන් කරනා එක් මාර්ගයක් දෝශයක් ඇති වුවත් අනික් මාර්ගය ඔස්සේ data 
අවාසි

  • Network 1කෙ පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න traffic 1ක වැඩිවෙනවා.
  • Security 1ක නම් හුගක් අඩුයි.

3.STAR TOPOLOGY 

[Image: 1_21_StarTopology.jpg]

STAR TOPOLOGY  ගැන කිව්වාම මෙම ක්‍රමය යම්තක් දුරට සාර්තක ක්‍රමයකි. මෙහිදී සියලුම පරිගනක සම්භන්ද වෙන්නේ මධ්‍ය ඒකකය MAU-Media Access Unitකටය. මෙහිදී Bus, Ring වගේ දොශ දක්නට නොලැබේ.

වාසි
  • Bus, Ring වගේ නෙවෙයි ඒ එ Pc වලට වෙන වෙනම Network line යාම නිසා 1ක Cable 1ක issue 1කක් ආවා අනික් පරිගනක වලට බලපෑමක් ඇති වෙන්නෙ නෑ.
  • Bus, Ring එක්ක බලද්දි  traffic 1ත් යම්තාක් දුරට ශෙප්..අවුලක් නෑ. . ;)
  • Security 1ක නම් අනික් එව්වාට සාපේක්ශව හොදයි..
අවාසි 
  • MAU-Media Access Unit මොකක් හරි උනොත් බඩුම තමයි.. :D
  • MUA 1කට පරිගණක රාශියක් Connect කිරීම අපහසු වීම.

4.TREE TOPOLOGY

[Image: Tree_Topology.jpg]

TREE TOPOLOGY කියන්නේ STAR ක්‍රමයේම වැඩි දියුණු කරනු ලැබුවකි.. මෙයත් සාර්තක ක්‍රමයකි.. මෙය ගසක අතු ආකාරයක් ගනි...

වාසි
  • පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න Network 1ක පුලුල් කිරීමේ හැකියාවක් තියෙනවා Star ක්‍රමයේ වාසි  සියල්ල මෙයට අයත් වේ.. :)
  • Traffic 1ත් යම්තාක් දුරට ශෙප්..අවුලක් නෑ. . ;)
  • Security 1ක නම් අනික් එව්වාට සාපේක්ශව හොදයි..

අවාසි

  • කලින් කියපු අවාසිය නම් මෙකෙත් තියෙන්වා MAU මොකක් හරි උනොත් තමයි.

5.MESH TOPOLOGY

[Image: Mesh-Topology.jpg]

MESH TOPOLOGY ගැන කිව්වොත් ඉහත ජාල සියල්ල එකතුකර තැනු ජාලය MESH 1ක් කියලා අපිට කියන්න පුලුවන්. Connection 1ක Down වෙන්නෙ නැති ක්‍රමයකි කිව්වොත් වඩා නිවැරදි, මෙම ක්‍රමය වැඩිය භාවිතා නොකරයි..

වාසි
  • Connection 1ක Down වීමක් නොමැත.
  • Traffic 1කත් අවුලක් නෑ
  • Security 1ක නම් හොද මට්ටමක තියෙනවා

අවාසි

  • ලොකුම අවාසිය තමයි High Cost 1ක.

    මේ නම් අමතර දෙයක්

     HYBRID TOPOLOGY

    HYBRID TOPOLOGY වල ඉහත කියපු ක්‍රම සියල්ල දක්නට ලැබේ.
    වාසි
    • පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න Network 1ක පුලුල් කිරීමේ හැකියාවක් තියෙනවා
    • Traffic 1ත් ශෙප්..අවුලක් නෑ. . ;)
    • Security 1කත් හොදයි..
    අවාසි
    • ලොකුම අවාසිය තමයි එක එක විදියට Connection හදන්න ගියාම Cost 1ක ටිකාක් විතර වැඩී.

    source=http://networkshell.blogspot.com

    Sunday, December 16, 2012

    Windows 8 ගැන සිංහලෙන් දැනගමු

    Windows 8 ගැන සිංහලෙන් දැනගමු

    අද මට Windows 8 ගැන කියන්න හිතුනේ, මේ මෙහෙයුම් පද්ධතිය 2012 වර්ශයේදි එළිදැක්වෙන නිසයි. Microsoft සමාගම විසින් නිපදවන අළුත්ම Windows සංස්කරණය වෙන්නේ මෙයයි. මේ වන විටනම් Windows 8 ගැන එහෙන් මෙහෙන් විවිධ කතා රාශියක් ඔබ අසා ඇති. ඒසේ එක එක කතා ඇති වීමට  ප්‍රධාන හේතුවක් වන්නේ Microsoft සමාගම විසින් මේ පිලිබදව තොරතුරු හෙලි නොකිරිමයි. ඒ නිසා සමහරවිට ඔබ දැන ගෙන ඇති තොරතුරු බොරු තොරතුරු වෙන්නත් පුළුවන්.

    නමුත් මම මේ ලිපියේ සදහන් කරන්න යන්නේ Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටිව් බැල්මර් විසින් 2011 ජනවාරි වල ඇමරිකාවේ ලාස් වේගාස් වල පැවති CES - Consumer Electronic Show ප්‍රදර්ශනයේ හෙලිකල තොරතුරු ටිකකි. ඒ නිසා මේ තොරතුරු වැරදිමට හේතුවක් නැත. ඔහු විසින් සදහන් කරන ආකාරයට මේ මෙහෙයුම් පද්ධතිය සදහා විශේෂ මයික්‍රෝචිප් වර්ගයක් භාවිතා කරයි. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය දැනට තිබෙන ARM චිප් ආකෘතියට අනුව නොව Soc - System on a chip නම් අලුත් චිප් ආකෘතියකට ගැලෙපෙන බවයි.
    steve ballmer - microsoft

    ඔහු මේ තොරතුර හරි පිට කෙරුවේ එම ප්‍රදර්ශනයේදි නොකියාම බැරි හින්දා විය යුතුය. මොහු මේ Windows මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන ගුණාංග හෙලි කිරිමෙන් වැළකි සිටියහ. එය Microsoft සමාගම විසින් ගන්නා ලද දැඩි තීන්දුව බව Microsoft සමාගමේ විධායක නිලධාරි ස්ටීව් බැල්මර් විසින් ප්‍රකාශ කරන ලදි.
    තවද Microsoft නෙදර්ලන්ත සමාගම විසින් Windows 7 නිකුත් කර අවුරුද්දක් ගත වු මොහොතේ, ඒ කියන්නේ 2010 ඔක්තෝබර් 22 වෙනිදා කියා සිටියේ මීලග මෙහෙයුම් පද්ධතිය 2012 ඔක්තෝබර් මාසයේදි නිකුත් කරන බවයි.

    Windows Server Release Cadence

    සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් එළිදක්වන්නේ අදියර තුනකිනි. ඒ වෙනුවෙන් මාස හතක කාලයක් ගනී. එයින් දෙමසකට පසුවය මෙහෙයුම් පද්ධතිය වෙළෙද පොලට එන්නේ. ඒ අනුව 2012 ඔක්තෝබර් මස මේ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නනම්, 2012 ජනවාරි වන විට Beta සංස්කරණයත්, 2012 අප්‍රේල් වන විට RC සංස්කරණයත්, 2012 ජූලි වන විට RTM සංස්කරණයත් ඉදිරිපත් කල යුතුය.
    winreview.ru වෙබ් අඩවිය විසින් Microsoft සමාගමේ ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කර කියා සිටියේ මේ වන විට එම අදියර තුනෙන් දෙකක්ම නිර්මාණය කර අවසන් බවයි. එම නිසා බොහො විට Windows 8 හි Beta සංස්කරණය 2012 ජනවාරි මාසයේදි එළි දක්වයි.

    හොදයි අපි දැන් Windows මෙහෙයුම් පද්ධති වල ඉතිහාසය ගැන ටිකක් හොයලා බලමු.

    The History Of Windows
    රූපය පැහැදිලි නැතිනම් රූපය මත Click කරන්න

    1985 න් පසු Windows සංස්කරණ 12ක් මේ වන විට පැමිණ තිබේ.එහෙත් ඒවා තාක්ෂණික අතින් ගත් විට අයත් වෙන්න මුලික සංස්කරණ 7 කටයි. Windows 1.0, 2.0 සහ 3.0 ට පසු පැමිණි Windows NT හැදින්වුයේ Wndows 3.1 ලෙසය. ඉන්පසු ආ Windows 95 යනු Windows 4.0  යි. 98,98 SE, සහ මිලේනියම්ද Windows 4.0 හි විවිධ සංස්කරණයන්ය. Windows 2000 යනු 5.0 වැන්නයි.  Windows Vista යනු 6.0 වන අතර Windows 7 යනු Windows මෙහෙයුම් පද්ධතිවල 7.0 වැන්නයි. 2012 දි මෙහි Windows 8.0 හෙවත් Windows 8 එන්නට නියමිතයි.

    තව ඔබට කීමට අපුරු කතාවක් ඇත. ඒ තමයි Windows 8 කියලා කියන්නේ Microsoft සමාගම විසින් දුන් නමක් නොවේ. ඔවුන් මෙය නම් කරන්නේ Windows vNext කියලයි. නමුත් මේ වන විටත් මෙහි නම Windows 8 නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා සමහර විට ඔවුනුත් මෙය Windows 8 නමින් නම් කරයිද කියලා තාමත් දන්නේ නෑ. ඒ කියන්නේ තාමත් මේ සදහා නිල වශයෙන් නාමක් දී නැත.
    Windows 7 යන නම 2008 ඔක්තෝබරයේ ප්‍රසිද්ධ කරමින් Microsoft සමාගමේ Windows නිෂ්පාදන පිළිබද උප සභාපති මයික් නාෂ් කිවේ මීළග අලුත්ම මෙහෙයුම් පද්ධතියේ නම වනු ඇත්තේ Windows 8 බවයි.

    අලුතින් එන Windows 8 හි මොන මොන ගුණාංග දරනවාද කියලා හරියටම දැන ගන්නට නොහැකි වුනත් Microsoft සමාගමෙන් නිකුත් වෙන ආරංචි අනුව පහත් ගුණාංග තියෙන බව කියවෙනවා.

    User Interface එක අලුත් වෙලා...

    Windows 8 User Interface

    2010 දෙසැම්බරයේදි Windows8italia නැමති ඉතාලි වෙබ් අඩවිය පෙන්නා දෙන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් අලුත් ග්‍රැ‍ෆිකල් යුසර් ඉන්ටෆේස් (GUI) එකක් හදුන්වාදෙනවාලු. මේ ග්‍රැ‍ෆිකල් යුසර් ඉන්ටෆේස් එක හදුන්වන්නේ වින්ඩ් (Wind) නමිනුයි. එය Support කරන්නේ බිට් 64 පරිගණකයක් සදහා වන අතර 170MB ග්‍රැ‍ෆිකල් මතකයක් ඒ සදහා අවශ්‍ය වේ.
    මෙය පැරණි Moniter වල පවා හොදින් පෙනෙන ආකාරයෙන් ත්‍රිමාණ ගුණාංග මෙයට එක්කෝට ඇත.

    මෙහෙයුම් පද්ධතිය බිට් 128 යි...

    Windows 7 මෙන් බිට් 32 සහ 64 මෙහෙයුම් පද්ධතියක් නොව Windows 8 හි ඇත්තේ බිට් 64 සහ බිට් 128 මෙහෙයුම් පද්ධතියකි.

    හැම පරිගණකයකටම ගැලපෙනවා...

    Windows 8 මෙහෙයුම් පද්ධතිය ලැප්ටෝප්, ඩෙක්ස්ටොප් සහ  ටැබ්ලට් යන පරිගණක වර්ග 3 ටම ගැලපෙන සේ නිර්මාණය කොට තිබේ.

    මාර Speed එකේ බූට් වෙනවා...

    Windows 8 මෙහෙයුම් පද්ධතිය, Windows 7 වලටත් වඩා වේගයෙන් තත්පර කීපයකින් බූට් වෙන ආකාරයෙන් සකසා තිබේ.

    අපට අළුත් තාක්ෂණයක්...

    මුහුණු හදුණාගැනිමේ තාක්ෂණය (Facial Recognition) යොදා ගෙන Computer එකට ලොග් විය හැකි ක්‍රමයක් Windows 8 හදුන්වාදෙන බවට ආරංචි තිබේ. මෙහිදි පරිගණකය පාවිච්චි කරන්නා එහි වෙබ් කෑම් එක වෙත බැලිය යුතුය. ව්විට මුහුණු හදුනාගෙන පරිගණකය ක්‍රියාත්මක වෙයි. මේ ආකාරයට User Account වලට Password වෙනුවට ඒ ඒ තැනැත්තාගේ ඡායාරූපය ලබා දිය හැක. එහිදි පරිගණකය ඉදිරියේ සිටින තැනැත්තා හදුනාගෙන ඔහුගේ User Account එකට විවෘත කර දෙයි.

    ඇප් ස්ටෝර් සහය...

    Microsoft සමාගම පවසන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංග මිලදි ගැනිමට විශේෂ වෙබ් අඩවියක් නිකුත් කරයි. එම වෙබ් අඩවියේ නොයෙක් මෘදුකාංග නිෂ්පාදකයෝ Windows 8 සමග වැඩ කළ හැකි මෘදුකාංග විකුණති. Online ක්‍රමයට ඒවා මිලදිගෙන Install කරගන්නට පුළුවන. මම හිතන ආකාරයට මේ වැඩ පිළිවෙල දියත් කීරීමට හේතුවක් වී ඇත්තේ වර්ථමානයේ සිදූවන Software CD/DVD හොරෙන් පිටපත් කර විකිණිම නතර කිරිමට විය හැක.

    නව තාක්ෂණයේ මුසුව...

    Microsoft සමාගම සදහන් කරන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතිය සමග අළුත් චිප් සෙට් අවශ්‍ය වේ. ඒවා වැඩ කරනු ඇත්තේ USB 3.0 උපාංග, Bluetooth 3.0 උපාංග සහ නවතම ත්‍රිමාන තාක්ෂණය සමගය. මේ Windows 8 මෙහෙයුම් පද්ධතිය නව තාක්ෂණය භාවිතයට උචිතවිම අතින් සියලුම මෙහෙයුම් පද්ධති වලට වඩා ඉදිරියෙන් සිටී.

    Windows 8 වෙලෙද පොලට එන්නේ එතරම් හොද කාලයක නම් නෙවෙයි....

    Windows OS Market Share

    Windows 8 මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙන්නේ එතරම් හොද කාලයක නෙවෙයි කියලයි මගේ අදහස. මොකද මේ මෙහෙයුම් පද්ධතියත් එක්ක තරග කිරීමට තවත් අළුත් මෙහෙයුම් පද්ධති ගණනාවක්ම ලෑස්ති වෙනවා. අපි දැන් පොඩ්ඩක් ඒ මෙහෙයුම් පද්ධති මොනවද කියලා බලමු.
    ඇපල් සමාගම දැන් අලුත් මෙහෙයුම් පද්ධතියන් දියුණු කරමින් සිටී. ඒ OS X Lion නැමති මෙහෙයුම් පද්ධතියයි. තවද Google සමාගම නොමිලේ Chrome OS මෙහෙයුම් පද්ධතිය මහජනයාට නිකුත් කරන්නට බලාගෙන සිටියි. උබුන්‍ටු ඇතුළු ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති දියුණු වෙනවා වගේම ඒවා මහජනයාගේ ප්‍රසාදයද දිනාගනිමින් සිටී. මේ අතරේ තමයි Windows 8 එන්නෙත්. එම නිසා මෙතන හොද තරගයක් ඇතිවෙයි. මේ තරගය ජය ගැනිමට තමයි Microsoft සමාගමත් බලාගෙන ඉන්නේ. ඒ නිසා තමයි මේ මෙහෙයුම් පද්ධතියේ ගුණාංග ගැන වුවත් වැඩිපුර ආරංචියක් පිට කිරීමට Microsoft සමාගම මැලිවී තිබෙන්නේ.

    කෙසේ වෙතත් මහජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකිවු මෙහෙයුම් පද්ධතිය අංක 1 කේ මෙහෙයුම් පද්ධතිය වෙන බවට කිසිදු සැකයක් නෑ. මට මේ මොහොතේ අනාවැකියක් කීමට පුළුවන. එය මොන සමාගමෙන් නිපදුවත් එම සමාගම ඉදිරියේදි අංක 1 සමාගම බවට පත්වෙනවා නිසැකය.

    Windows Live හි ප්‍රධානී ස්ටීවන් සිනොෆ්ස්කි පැවසුවේ Windows 8 මෙහෙයුම් පද්ධතියට උචිත වන සේ මයික්‍රොචිප් නිර්මාණය කිරීමට ලොව ප්‍රකට සමාගම් සමග දැනටමත් වැඩ අරඹා ඇති බවයි.

    steven sinofsky

    කෙසේ වෙතත් අඩු ප්‍රශ්න ඇති, වෛරස් වලින් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය හැකි මෙහෙයුම් පද්ධතියක් ඒවී යැයි බලාපොරොත්තුවෙන් අපි සිටිමු.

    ඒ වගේම Microsoft සමාගම විසින් Video එකක් නිකුත් කර තිබෙනවා Windows 8 ගැන. ඒක පහතින් බලා ගන්න.

    ඔබට තවත් දේ දැන ගැනිමට අවශ්‍ය නම් පිවිසෙන්න Windows 8 News  නැමති වෙබ් අඩවියට. එය දිනෙන් දින Windows 8 වල තොරතුරු සොයමින් Update වන වෙබ් අඩවියකි.

    Windows 8 News

    නමුත් මම මුළින් කීව වෙබ් අඩවියේ පළවෙන දේවල් සම්බන්ධයෙන් වගකීමක් ගන්නේ නෑ. මොකද ඒක Windows 8 වල නිළ වෙබ් අඩවිය නොවන නිසා. ඔබට ඒ තොරතුරු ගැන සැකයක් ඇත්නම් Microsoft සමාගමේ නිළ වෙබ් අඩවියෙන් තොරතුරු ගන්න. වෙනත් වෙබ් අඩවි වල බොරු තොරතුරු පළවුනත් Microsoft සමාගමේ නිළ වෙබ් අඩවියේ එසේ බොරු තොරතුරු පළවෙන්නේ නැත.

    Microsoft Officail Web Site

    Windows 8
     
    source =sagarayablogspot

    Battleship (2012) - යුධ නැව

    Battleship (2012) - යුධ නැව

    අද ඔයාලට දෙන්න යන්නේ 2012 ආව තවත් සුපිරි චිත්‍රපටියක්. මේක නිකුත් කරන්න මුලින් තිරණය කරලා තියෙන්නේ 2011 හේ. නමුත් ඒක ඊට පස්සේ 2012 අප්‍රේල් 11 ට කල් දාලා. පිටසක්වල ආක්‍රමණයක් ගැන තමා මේ චිත්‍රපටියේ කතාව දිවයන්නේ. ජනප්‍රිය නළු නිළියෝ ගොඩ දෙනෙක් රගපානවා. Taylor Kitsch සහ Liam Neeson ඒ අතර විශේෂයි. ඒ වගේම අපි කවුරුත් දන්න Rihanna රගපානවා. IMDb රේටින් 6.0 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peter Berg කියන අධ්‍යක්ෂකවරයා. කතාව තව ටිකක් විස්තර ඇතුව දැනගෙනම චිත්‍රපටිය Download කරගමු.

    ඇමරිකාවේ NASA ආයතනය හොයාගන්නවා පෘතුවියට සමාන ලක්ෂණ තියන තවත් ග්‍රහලෝකයක්. ඉතින් මෙම ආයතනය හවායි දුපතේ ඉදන් අධිබලැති සංඥා උපකරණ භාවිතයෙන් මෙම ග්‍රහලොවත් සමග සංනිවේදනය කරන්න උත්සහ කරනවා.....
    මේ අතරේ Alex Hopper කියලා කොල්ලෙක්, එයාගේ මුරණ්ඩු කම නිසා අත් අඩංගුවට පත් වෙනවා Samantha Shane කියලා ගැහැණු ළමයෙක්ගේ හිත දිනාගන්න පිස්සු වැඩ කරලා. මේ Samantha Shane කියන්නේ ඇමරිකාවේ පැසි‍ෆික් සාගරයේ නාවික බළගණයේ කමාන්ඩර් අද්මිරාල් Terrance Shane ගේ දුව. Alex ගේ අයියා Stone Hopper, වැඩ කරන්නේ නාවික හමුදාවේ Terrance යටතේ. ඉතින් තමන්ගේ මල්ලිගේ මේ ක්‍රියා කලාපය ගැන දුක් වුන Stone, Alex ව නාවික හමුදාවට එකතු කරගන්නවා.. මේ අතරේ රටවල් 14 ක් එකතු වෙලා RIMPAC නාවික යුධ අභ්‍යාසය පවත්වන්න තීරණය කරනවා හවායි දුපත් අසල.
    ඔය අතරේ NASA ආයතනය යවපු පණිඩිය වලට පිළිතුරු වශයෙන් පිටසක්වල යානා කිපයක් පැමිණෙනවා පෘතුවියට. ඔවුන් එන්නෙත් හවායි දුපත් අසලට. මොකද අපේ තියෙන අධි බලැති සංනිවේදන උපකරණ අත්පත් කරගන්න. අපි නොසිතු මොහොතක පෘතුවිය ආක්‍රමණයට පිටසක්වල යානා සැරසෙයි. දැන් අපි මොනවා කරන්නද? දැන් තමා යුද්දේ පටන් ගන්නේ. මොනවා වුනත් Alex ගේ මුරණ්ඩු වැඩනම් නවතින්නේ නෑ.

    තාක්ෂණය උපරිම අන්දමින් යොදාගෙන නිර්මාණය කර තිබෙන මෙම චිත්‍රපටිය ත්‍රාසය, කුතුහලය, ආදරය, ශෝකය, සතුට, සටන්කාමිත්වය, ජයග්‍රහණය වගේ හැගීම් ඔබට දනවනවා. ඒ වගේම මෙම චිත්‍රපටියට පාදක වී තිබෙන්නේ Battleship කියන පරිගණක ක්‍රීඩාවයි. මේ ගැන වැඩි විස්තර විකිපීඩියා ඔස්සේ ඔබට පහත ලින්ක් එකෙන් ගොස් බලාගන්න පුලුවන්.

    Battleship Game

    මේ චිත්‍රපටිය ගැන තව පොඩි විස්තර ටිකක් දැනගෙනම Download කරගමු.

    Genre : Action | Adventure | Sci-Fi
    Directed by : Peter Berg
    Produced by : Peter Berg, Brian Goldner, Duncan Henderson, Bennett Schneir, Scott Stuber
    Starring : Taylor Kitsch, Alexander Skarsgård, Rihanna, Brooklyn Decker, Liam Neeson
    Distributed by : Universal Pictures
    Release date(s) : April 3, 2012 (Tokyo, Premiere), April 11, 2012 (United Kingdom), May 18, 2012 (United States)
    Running time : 131 minutes
    Country : United States
    Language : English

    [FORMAT]:.......................[ MP4
    [GENRE]:........................[ Action | Adventure | Sci-Fi
    [FILE SIZE]:....................[ 850MB
    [RESOLUTION]:...................[ 1280x528
    [ASPECT RATIO]:.................[ 2.40:1
    [FRAME RATE]:...................[ 23.976 fps
    [LANGUAGE ]:....................[ English
    [SUBTITLES]:....................[ English (SRT File)
    [RUNTIME]:......................[ 2h 11mn
    [SOURCE]:.......................[ 720p

    http://i.imgur.com/MzPv2.png
    http://i.imgur.com/Ok1GG.png
    http://i.imgur.com/xqSz5.png

    Battleship (2012) 720p BrRip x264 - 850MB - YIFY

    Torrent Trackers :

    [FORMAT]:.......................[ MP4
    [GENRE]:........................[ Action | Adventure | Sci-Fi
    [FILE SIZE]:....................[ 2GB
    [RESOLUTION]:...................[ 1920x800
    [ASPECT RATIO]:.................[ 2.40:1
    [FRAME RATE]:...................[ 23.976 fps
    [LANGUAGE ]:....................[ English
    [SUBTITLES]:....................[ English (SRT File)
    [RUNTIME]:......................[ 2h 11mn
    [SOURCE]:.......................[ 1080p SPARKS

    http://i.imgur.com/KvLfZ.jpg
    http://i.imgur.com/JUSex.png
    http://i.imgur.com/Vq8RF.png

    Battleship (2012) 1080p BrRip x264 - 2GB - YIFY

    Torrent Trackers :

    ඉංග්‍රීසි උපසිරස වෙනම Download කරගන්න ඔනෙනම් මෙතනින් Download කරගන්න.

    Battleship (2012) English Subtitle

    Tags : battleship 2012 movie download, battleship 2012 movie download free, battleship 2012 movie, battleship 2012 movie review, battleship 2012 movie free download, battleship 2012 movie english subtitles, battleship 2012, battleship 2012 full movie free download, battleship movie free download, battleship movie, battleship 2012 movie free download utorrent, battleship 2012 movie free download torrents, battleship 2012 movie free download hd, battleship movie torrent, battleship 2012 movie torrent dvdrip, battleship 2012 movie torrent tpb, battleship 2012 movie torrent english, battleship 2012 movie torrent file, battleship 2012 movie torrent pirate bay, battleship movie 2012, battleship 2012 brrip 480p, battleship 2012 brrip torrents, battleship 2012 brrip dual audio, battleship 2012 brrip download, battleship 2012 brrip 1080p, battleship 2012 dvdrip, battleship dvdrip, battleship 2012 sinhala article, battleship 2012 720p brrip, battleship 2012 1080p brrip,