Thursday, February 16, 2012

මෙන්න ඔයාලගේ කොම්පිටරේට 7GB driver එකක් නිකන්....

මෙන්න ඔයාලගේ කොම්පිටරේට  7GB driver එකක් . ඔන්න එහෙනම් ගන්නකෝ . ගන්න කලින් අහගන්න . මේකයි වැඩේ ඔයාලට G mail account එකක් තියනවනම් 7GB driver එකක් නිකන් වගේ තමා .
 




















ඔයාල දන්නවනේ G mail accountඑකක් එක්ක මෙගාබයිට් 7000 දෙනවා කියලා ඕකෙන් ඉතින් අපි පාවිච්චියට ගන්නේ කොච්චර පොඩි ප්‍රමාණයක්ද නේ ? ඉතින් අපිට පුළුවන් ඔය ගිගාබයිට් ගාන අපිට පාවිචියට ගන්න. ඔය රහස්පොඩි පොඩි දේවල් තියාගන්න එහෙම මරු 




තව ඉතින් යුසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකිනුයි ලොක් කරපු 7GB driver එකක් නිකන් දෙනවා කියන්නේ කොච්චර ෂෝක්ද නේ ? මෙන්න එහෙනම් බාගන්නකො
http://www.techspot.com/downloads/297-gmail-drive.html 
මේක බාගෙන දාගෙන ඔයාලගේ gmail account එකේ යුසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දීලා වැඩේට ලොග් වෙන්න .