Friday, July 27, 2012

ඩොන්ගලෙන් වැඩ දාන්න...Mobile Partner අලුත්ම එක බාගන්න.............

හලෝ ෆ්රෙන්ඩ්ස්...... ඉතින් අදත් ඔයලට වැදගත් සොෆ්ට් එකක් අරගෙන මම අවා.. හික්ස්  :ඩී
   හරි මම ඉස්සෙල්ලම සොෆ්ට්වෙඅර් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්..... 
මේක පරණ එකට වඩා සිය දහස් ගුනයක් හොදයි මොකද මෙකෙන් කෝල් ගන්න පුලුවන් තව....................MMS,SMS, යවන්න පුලුවන්...ඒ වගේම USSD රීචාර්ජ් කරන්න.. එකියන්නෙ අපි කාර්ඩ් එකක් අරගෙන Sim එක රීචාර්ජ් කරනවා නේ..................ඒ කියන්නෙ ඔයාට ඩොන්ග්ලෙ ගහගෙනම සිම් එක රීචාර්ජ් කරගන්න පුලුවන්..........තව ශේශය බලගන්න(Balance) බලාගන්න පුලුවන්.........(කෙටියෙන්ම කිව්වොත් *100# වගෙ ඒවා) ඒක හින්ද මෙක නියම සොෆ්ට් ..... මම පාවිච්චි කරන්නෙත් ......        
                                                 ඔන්න දැන් බාගන්න   
                                             
 

Tuesday, July 17, 2012

පලමුවතාවට 4G Apps මුදාහල වගයි...

ඊලග පරම්පරව (next-generation) සම්පුර්ණයෙන්ම wireless වෙන බවට ඉගි බොහෝමයක් අපි අවටින්ම හොය ගන්න පුලුවන්..ඉස්සර දත්ත හුවමරුවට රෑහෑන් ඕන වුනා එත් දෑන් ඊටවඩා ලෙහෙසියෙන් වඩා වේගයකින් අපට නවින තාක්ෂණය උදව්වෙන් අපේ වෑඩ කටයුතු කරගන්න අවස්ථාව උදාවෙල තියනවා.3G , 4G සහ WiMax කියන්නේ දෑනට තියන වෙලද වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියන වේගවත් තාක්ෂණයන්.මේ අතරින් 4G සහ WiMax කියන්නේ 3G වගේ 10 ගුණයක් වේගවත් තාක්ෂණයන්.

 

 source=   pawenalokaya

Sunday, July 15, 2012

"Like" වලින් මුදල් සොයමු.


බොහොම සරල විදියට පොඩි මුදලක් හොයාගන්න විදියක් ගැන.ඔයාලට තියෙන්නේ අපිට ලැබෙන Facebook page වලට Like දාන්න විතරයි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්ත

01. මුලින්ම මේ ලින්ක් ඒකෙන register වෙන්න.

http://www.fanslave.net/ref.php?ref=145068



02. දැන් ඔයාලගේ account එක ඇතුලට ගියාම වම පැත්තේ තියෙනවා add. ඒවගෙන් එකක් click කරන්න.දැන් පොඩි වෙළඳ දැන්වීමක් ඇවිල්ල ටික වෙලාවකින් ඔයාලව Facebook page එකකට යනවා.ඔයාලට තියෙන්නේ ඒ page එකට Like එකක් දෙන්න.

03. Like කලට පස්සේ ඒ page එක close කරලා වෙන add එකක් open කරලා කලින් විදියටම කරන්න.

04. සේරම add ඉවර උනාම ඒ page එකේ තියන update කියන එක click කරල බලන්න ඔයාලගේ
ගිණුමට මුදල් වැටිල තියෙන්න ඕන..

ලැබෙන මුදල අඩුයි කියල කලබල වෙන්න එපා.දැන් ඔයාලගේ ගිනුමෙ තියන Affiliate Program ගිහින් Your Referral link කියන එක click කරලා ඔයාලගේ Referral link එක ලබාගන්න.ඒ link එක ඔයාලගේ යාළුවන්ට යවල කියන්න register වෙන්න කියල.ඔයාලගේ Referral link ඒකෙන් වෙන අය register වෙලා add click කලාම ඔයාලට commission එකක් ලැබෙනවා.ගිණුමේ ශේෂය euro 15 උනාම ඔයාලට ලබාගන්න පුළුවන්.(paypal හෝ alert pay).