Wednesday, June 13, 2012

දැනට නිකුත් කර ඇති සියලුම අවාස්ට් වයිරස් ගාඩ් ඕනම එකක් ලයිසන් සමඟ බාගන්න




Avast Free Anti Virus 7 :-

අවාස්ට් ‍ෆ්‍රී ඇන්ටිවයිරස් බාගන්න

avast! Pro Antivirus 7 :-

අවාස්ට් ‍ප්‍රොෆෙශනල් ඇන්ටිවයිරස් බාගන්න
අවාස්ට් ‍ප්‍රොෆෙශනල් ඇන්ටිවයිරස් ලයිසන් (13.6.2013)

avast! Internet Security :-

අවාස්ට් ‍ඉන්ටර්නෙට් සෙකියුරිටි බාගන්න ලයිසන් එක සමඟ

avast! free Security For Apple MAC :-

අවාස්ට් ‍සෙකියුරිටි ඇපල් පරිගණක වලට

avast! Security For Android Mobile :-

අවාස්ට් ‍සෙකියුරිටි ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත්

ඔන්න යාලුවනේ මම මේ අන්තර්ජංජාලෙ සංචාරෙ කරනකොට තමා මේක හම්බුනේ. ඇත්තම කිව්වොත් වැඩ කැල්ල නම් ෆට්ට ෆට ෆට....

දැන් අපි ගොඩක් දෙනා Skype මෘදුකාංගය පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවනේ. මේ වැඩ කෑල්ල ගොඩක් වටින්නෙ Skype Account එකකට වඩා තියෙන කට්ටියටයි. එහෙම නැත්තන් එක Computer එකෙන් කිහිප දෙනෙක් Skype යන Computer එකකටයි.

ඇත්තම කිව්වොත් account දෙක තුනක් තියෙන කොට ඉතින් කොහොමත් Logout / Login වෙන්න ගියාම මල වදයක් නේ. අනික හැම තිස්සෙම Username / Password ගහන්ඩ ගියාමත් එපා වෙනවා. කොහොමත් සාමාන්‍ය ක්‍රමයට Skype Account දෙකකින් එකවැර ලොග් වෙන්ඩ බෑ නේ. ඉතින් ඒකට මේක හොඳ විසඳුමක් කියල මම හිතනවා.

මේක පොඩි මෘදුකාංගයක්. නම තමයි "Multi Skype Launcher" මේ මෘදුකාංගයෙන් කරන්නෙ අපිට අපේ Skype Account කිහිපයකටම එකවැර ලොග් වීමේ හැකියාව ලබල දෙනවා. අපිට කරන්න තියෙන්නේ අපේ Skype Account ටික කලින් අනුමත කරල තියන එක විතරයි. වැඩේ ලේසියි.

මේ මෘදුකාංගය ඕනම වින්ඩොව්ස් වර්ශන් එකක වැඩ කරනවා. හැබැයි .net framwork 3.5 මෘදුකාංගය ඕන කරනවා. වින්ඩොව්ස් 7 වලට නම් ඒක ගැටළුවක් නෑ. ඒත් XP වලට නම් .net දාන්න වෙනවා.

.NET framwork 3.5 මෙතනින් Download කරගන්න.

.NET 3.5 - 32-bit FULL version (Size: ~200MB)

මේ මෘදුකාංගෙන් වැඩ කරන හැටි මෙතනින් බලන්න (Multi Skype Launcher)

 Multi Skype Launcher මෘදුකාංගය Download කරගන්න

අනාගතේ එන මොබයිල් ෆෝන් මොනවගේ වෙයිද?


2449174
393930828 bb93c43f61 o
aurav70
balance nokia
Blog a lot
Future nokia aeon
gal4
Glimpsing the future of mobile phones
image0012
image0071
img 132362 lg synth 300x225
nokia scentsory1
plica00
sens mobile phone concept for visual impair1
tag nec2
weatherphone02

ඔබේ දුරකතනයේ බැටරියේ බලය වැඩිකල් තියාගන්න


ඔබගේ බැටරියේ චාර්ජ් කාලය වැඩි කර ගැනීමට ක්‍රම 15

  • නිතරම බැටරිය ෆුල් චාර්ජ් කරන්න.
  • බැටරිය ෆුල් චාර්ජ් වූ පසු ඉක්මනින් චාජර් එක ගලවන්න. ( කිසිවිටෙකත් බැටරිය වැඩිපුර විදුලියට ගසා නොතබන්න.)
  • බ්ලුටූත් බාවිතා කිරීමෙන් පසු නැවත එය අක්‍රීය කරන්න.
  • අවශ්‍ය නොවන අවස්ථා වලිදී WI-FI අක්‍රීය කර තබන්න.
  • 3G mode එක අවශ්‍ය විට පමනක් භාවිතා කර, අනෙක් අවස්ථා වල GSM mode එක භාවිතා කරන්න.
  • Auto brightness අංගය අක්‍රීය කර තබන්න.
  • අවශ්‍යම නොවන අවස්ථා වලදී දුරකතනය නාද වීමට රින්ග් ටෝන් එකක් පමණක් යොදා, වයිබ්‍රේට් අංගය විරහිත කර තබන්න.
  • background light දැල්වී තිබීම සඳහා අඩුම කාලයට සකස් කරන්න.
  • ෆොටෝ ගැනීමේදී අනවශ්‍ය ලෙස කැමරාව ඔන් කර නොතබන්න.
  • Background Applications භාවිතා කිරීම නවත්වන්න.
  • අමතර අංග, විවිධ නාද කිරීම් ආදිය නවතා තබන්න.
  • ජංගම දුරකන ක්‍රීඩා බොහෝ වේලාවක් ක්‍රීඩා කිරීම නවත්වන්න.
  • ඇනිමේශන් පින්තූරු Background ඉමේජය ලෙස භාවිතා නොකරන්න.
  • ක්‍රීඩා කිරීමේදී වයිබ්‍රේට් අංගය භාවිතා නොකරන්න.