Sunday, August 18, 2013

Colombo-K-Mac-Ft-Iraj-Ja

 Colombo-K-Mac-Ft-Iraj-Jay 

 



ජීවිතේ විදින්න විදින්න(daddy)

 Jeewithe Windinna (Daddy)

MP3

The Avengers 2012

The Avengers 2012 - සුපිරි වීරයෝ ‍රැසක් එකම වේදිකාවේ

‍The Avengers 2012 - සුපිරි වීරයෝ ‍රැසක් එකම වේදිකාවේ
හොදයි අද මම ඔයාලට දෙන්න යන්නේ The Avengers 2012 කියන චිත්‍රපටියයි. මම අද මේ චිත්‍රපටිය විතරක් නෙවේ ඔයාලට අරගෙන ආවේ. තව අලුත් තොරතුරු වගයකුත් අරගෙන ආවා ඔයාලට කියන්න. මේ වෙනකොට ඔයාලා හැම කෙනෙක්ම මේක බලලා ඇති. මට මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් මම මුලින් කිවනේ අලුත් තොරතුරු වගයක් තියනවා කියලා. මොකද කියන්නේ ඒක මුලින් කියනවද.. ම්..ම්. මෙහෙම කරමු. මුලින් අපි මේ චිත්‍රපටිය ගැන කතා කරලා ඉමු. ඊටපස්සේ මොනවද මම අරගෙන ආපු අලුත් තොරතුරු කියලා බලමු.
සුපිරි සැලසුමක් ඇතුව තිරගත කල The Avengers චිත්‍රපටිය

ඉතින් ඔය ලිපියේ තියන විදිහට ඇවිත් තමා Marvel ආයතනය මේ වගේ ලොකු වැඩකට අතගැහුවේ. ඉතින් එහෙම හදපු මේ Avengers චිත්‍රපටියේ අඩංගු වෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.

තෝර්ගේ සහෝදරයා වන ලෝකී විසින් මනුෂ්‍ය වර්ගයා වහලුන් බවට පත් කරන උත්සාහය වැලැක්වීම සදහා ගෙනයන සටන තමා මේ කතාව පුරා දිවයන්නේ...

කලින් දුන් චිත්‍රපටි වල සිටි නික් ‍ෆියුරි, අයර්න් මැන්, කැප්ටන් ඇමෙරිකා, හල්ක් හා ‍තෝර් සමග එකට එක්වී මෙහිදි මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සටන් වදියි. අස්ගාර්දි සටනින් පැරද පලායන ලොකි හට යුදකාමී පිටසක්වල ගෝත්‍රියක් වන විටෝරිවරුන්ගේ නායකයා හමුවෙයි. ටීස‍රැක්ට් නමැති අද්භූත බලැති ශක්ති ප්‍රභවය තමන්ට ලබාදෙන්නේ නම් ලොකීට සිය හමුදාව ලබාදීමට ඔහු පොරොන්දු වෙයි.

මේ අතර "ෂීල්ඩ්" නමැති ආයතනයේ ප්‍රධානියා වන නික් ‍ෆියුරි පර්යේෂණායතනයක් වෙත ලගා වෙයි. එහි භෞතික විද්‍යාඥ ආචාර්ය එරික් සෙල්විග් ටීස‍රැක්ට් ක්‍රියාකාරිත්වය ගැන පරික්ෂණ පවත්වයි. මාරියා හිල් නමැති ඒජන්තවරිය ටීස‍රැක්ට් වෙතින් අමුතු කිරණයක් විහිදෙන බව දන්වා සිටියි. ටීස‍රැක්ට් එකවරම බල ගැන්වී ලෝක අතර සංක්‍රමණයට හේතුවන දොර‍ටුවක් විවෘත වන අතර එතැනින් ලෝකී  මහ පොළොවට කඩා වදියි. ආචාර්ය සෙල්විග් ඇතුළු පිරිස සිය වහලුන් ලෙස යටත් ජරගනී. ටීස‍රැක්ට් ඔහුට අයිති වෙයි. නික් ‍ෆියුරි සිය ඇවෙන්ජර්ස්වරුන් හා එක්ව ලෝකීට එරෙහි සටන අරඹයි. ලෝකී යටත් කර ගැනිමට නික් හට හැකියාව ලැබුණද, ‍තෝර් ඔහු නිදහස් කර ගැනීමට කටයුතු කරයි. එතැන් පසුව ලෝකී ෂීල්ඩ් සිරමැදුර කරා ගෙන යාමට හෙලිකැරියර් යානාව වෙතට ගෙන යාමට ඔහු උපකාරී වේ. එහෙත් එතැන් සිට සියල්ල යහපත් අයුරින් විසදෙන්නේ නැත. හෙලිකැරියර් යානයට ප්‍රහාරයක් එල්ල වන අතර එතැන් සිට චිත්‍රපටියේ උච්චතම ක්‍රියාදාම රූප රචනා පෙළ දිගහැරෙනුයේ හල්ක්, ‍තෝර්, කැප්ටන් ඇමරිකා, අයන් මෑන් ඇතුළු සුපිරි විරයන් හා ලෝකී ඇතුළු පිරිස අතර සිදුවන ගැ‍ටුම් පෙළක් උද්වේග කර අන්දමින් ඉදිරිපත් කරමිනි. අවසානය කෙසේ වේද? එය දැන ගැනීමටනම් විචාරකයන්ගේ ඉහළම ධනාත්මක ප්‍රතිචාර ලැබු ජනප්‍රියතාවයේ ඉහලම කඩඉම පැන්නු මෙම චිත්‍රපටිය ඔබට නැරඹීමටම සිදු වෙනවා..
- See more at: http://etechnofutures.blogspot.com/2012/12/the-avengers-2012.html#_හොදයි අද මම ඔයාලට දෙන්න යන්නේ The Avengers 2012 කියන චිත්රපටියයි. මම අද මේ චිත්රපටිය විතරක් නෙවේ ඔයාලට අරගෙන ආවේ. තව අලුත් තොරතුරු වගයකුත් අරගෙන ආවා ඔයාලට කියන්න. මේ වෙනකොට ඔයාලා හැම කෙනෙක්ම මේක බලලා ඇති. මට මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් මම මුලින් කිවනේ අලුත් තොරතුරු වගයක් තියනවා කියලා. මොකද කියන්නේ ඒක මුලින් කියනවද.. ම්..ම්. මෙහෙම කරමු. මුලින් අපි මේ චිත්රපටිය ගැන කතා කරලා ඉමු. ඊටපස්සේ මොනවද මම අරගෙන ආපු අලුත් තොරතුරු කියලා බලමු.

ඉතින් ඔය ලිපියේ තියන විදිහට ඇවිත් තමා Marvel ආයතනය මේ වගේ ලොකු වැඩකට අතගැහුවේ. ඉතින් එහෙම හදපු මේ Avengers චිත්රපටියේ අඩංගු වෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.

තෝර්ගේ සහෝදරයා වන ලෝකී විසින් මනුෂ් වර්ගයා වහලුන් බවට පත් කරන උත්සාහය වැලැක්වීම සදහා ගෙනයන සටන තමා මේ කතාව පුරා දිවයන්නේ...

කලින් දුන් චිත්රපටි වල සිටි නික්ෆියුරි, අයර්න් මැන්, කැප්ටන් ඇමෙරිකා, හල්ක් හාතෝර් සමග එකට එක්වී මෙහිදි මනුෂ් වර්ගයා වෙනුවෙන් සටන් වදියි. අස්ගාර්දි සටනින් පැරද පලායන ලොකි හට යුදකාමී පිටසක්වල ගෝත්රියක් වන විටෝරිවරුන්ගේ නායකයා හමුවෙයි. ටීසරැක්ට් නමැති අද්භූත බලැති ශක්ති ප්රභවය තමන්ට ලබාදෙන්නේ නම් ලොකීට සිය හමුදාව ලබාදීමට ඔහු පොරොන්දු වෙයි.

මේ අතර "ෂීල්ඩ්" නමැති ආයතනයේ ප්රධානියා වන නික්ෆියුරි පර්යේෂණායතනයක් වෙත ලගා වෙයි. එහි භෞතික විද්යාඥ ආචාර්ය එරික් සෙල්විග් ටීසරැක්ට් ක්රියාකාරිත්වය ගැන පරික්ෂණ පවත්වයි. මාරියා හිල් නමැති ඒජන්තවරිය ටීසරැක්ට් වෙතින් අමුතු කිරණයක් විහිදෙන බව දන්වා සිටියි. ටීසරැක්ට් එකවරම බල ගැන්වී ලෝක අතර සංක්රමණයට හේතුවන දොරටුවක් විවෘත වන අතර එතැනින් ලෝකී  මහ පොළොවට කඩා වදියි. ආචාර්ය සෙල්විග් ඇතුළු පිරිස සිය වහලුන් ලෙස යටත් ජරගනී. ටීසරැක්ට් ඔහුට අයිති වෙයි. නික්ෆියුරි සිය ඇවෙන්ජර්ස්වරුන් හා එක්ව ලෝකීට එරෙහි සටන අරඹයි. ලෝකී යටත් කර ගැනිමට නික් හට හැකියාව ලැබුණද, ‍තෝර් ඔහු නිදහස් කර ගැනීමට කටයුතු කරයි. එතැන් පසුව ලෝකී ෂීල්ඩ් සිරමැදුර කරා ගෙන යාමට හෙලිකැරියර් යානාව වෙතට ගෙන යාමට ඔහු උපකාරී වේ. එහෙත් එතැන් සිට සියල්ල යහපත් අයුරින් විසදෙන්නේ නැත. හෙලිකැරියර් යානයට ප්රහාරයක් එල්ල වන අතර එතැන් සිට චිත්රපටියේ උච්චතම ක්රියාදාම රූප රචනා පෙළ දිගහැරෙනුයේ හල්ක්, ‍තෝර්, කැප්ටන් ඇමරිකා, අයන් මෑන් ඇතුළු සුපිරි විරයන් හා ලෝකී ඇතුළු පිරිස අතර සිදුවන ගැටුම් පෙළක් උද්වේග කර අන්දමින් ඉදිරිපත් කරමිනි. අවසානය කෙසේ වේද? එය දැන ගැනීමටනම් විචාරකයන්ගේ ඉහළම ධනාත්මක ප්රතිචාර ලැබු ජනප්රියතාවයේ ඉහලම කඩඉම පැන්නු මෙම චිත්රපටිය ඔබට නැරඹීමටම සිදු වෙනවා..

                                      Torrent









English subtitle download











- See more at: =etechnofutures.blogspot.com