Sunday, December 16, 2012

Windows 8 ගැන සිංහලෙන් දැනගමු

Windows 8 ගැන සිංහලෙන් දැනගමු

අද මට Windows 8 ගැන කියන්න හිතුනේ, මේ මෙහෙයුම් පද්ධතිය 2012 වර්ශයේදි එළිදැක්වෙන නිසයි. Microsoft සමාගම විසින් නිපදවන අළුත්ම Windows සංස්කරණය වෙන්නේ මෙයයි. මේ වන විටනම් Windows 8 ගැන එහෙන් මෙහෙන් විවිධ කතා රාශියක් ඔබ අසා ඇති. ඒසේ එක එක කතා ඇති වීමට  ප්‍රධාන හේතුවක් වන්නේ Microsoft සමාගම විසින් මේ පිලිබදව තොරතුරු හෙලි නොකිරිමයි. ඒ නිසා සමහරවිට ඔබ දැන ගෙන ඇති තොරතුරු බොරු තොරතුරු වෙන්නත් පුළුවන්.

නමුත් මම මේ ලිපියේ සදහන් කරන්න යන්නේ Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටිව් බැල්මර් විසින් 2011 ජනවාරි වල ඇමරිකාවේ ලාස් වේගාස් වල පැවති CES - Consumer Electronic Show ප්‍රදර්ශනයේ හෙලිකල තොරතුරු ටිකකි. ඒ නිසා මේ තොරතුරු වැරදිමට හේතුවක් නැත. ඔහු විසින් සදහන් කරන ආකාරයට මේ මෙහෙයුම් පද්ධතිය සදහා විශේෂ මයික්‍රෝචිප් වර්ගයක් භාවිතා කරයි. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය දැනට තිබෙන ARM චිප් ආකෘතියට අනුව නොව Soc - System on a chip නම් අලුත් චිප් ආකෘතියකට ගැලෙපෙන බවයි.
steve ballmer - microsoft

ඔහු මේ තොරතුර හරි පිට කෙරුවේ එම ප්‍රදර්ශනයේදි නොකියාම බැරි හින්දා විය යුතුය. මොහු මේ Windows මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන ගුණාංග හෙලි කිරිමෙන් වැළකි සිටියහ. එය Microsoft සමාගම විසින් ගන්නා ලද දැඩි තීන්දුව බව Microsoft සමාගමේ විධායක නිලධාරි ස්ටීව් බැල්මර් විසින් ප්‍රකාශ කරන ලදි.
තවද Microsoft නෙදර්ලන්ත සමාගම විසින් Windows 7 නිකුත් කර අවුරුද්දක් ගත වු මොහොතේ, ඒ කියන්නේ 2010 ඔක්තෝබර් 22 වෙනිදා කියා සිටියේ මීලග මෙහෙයුම් පද්ධතිය 2012 ඔක්තෝබර් මාසයේදි නිකුත් කරන බවයි.

Windows Server Release Cadence

සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් එළිදක්වන්නේ අදියර තුනකිනි. ඒ වෙනුවෙන් මාස හතක කාලයක් ගනී. එයින් දෙමසකට පසුවය මෙහෙයුම් පද්ධතිය වෙළෙද පොලට එන්නේ. ඒ අනුව 2012 ඔක්තෝබර් මස මේ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නනම්, 2012 ජනවාරි වන විට Beta සංස්කරණයත්, 2012 අප්‍රේල් වන විට RC සංස්කරණයත්, 2012 ජූලි වන විට RTM සංස්කරණයත් ඉදිරිපත් කල යුතුය.
winreview.ru වෙබ් අඩවිය විසින් Microsoft සමාගමේ ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කර කියා සිටියේ මේ වන විට එම අදියර තුනෙන් දෙකක්ම නිර්මාණය කර අවසන් බවයි. එම නිසා බොහො විට Windows 8 හි Beta සංස්කරණය 2012 ජනවාරි මාසයේදි එළි දක්වයි.

හොදයි අපි දැන් Windows මෙහෙයුම් පද්ධති වල ඉතිහාසය ගැන ටිකක් හොයලා බලමු.

The History Of Windows
රූපය පැහැදිලි නැතිනම් රූපය මත Click කරන්න

1985 න් පසු Windows සංස්කරණ 12ක් මේ වන විට පැමිණ තිබේ.එහෙත් ඒවා තාක්ෂණික අතින් ගත් විට අයත් වෙන්න මුලික සංස්කරණ 7 කටයි. Windows 1.0, 2.0 සහ 3.0 ට පසු පැමිණි Windows NT හැදින්වුයේ Wndows 3.1 ලෙසය. ඉන්පසු ආ Windows 95 යනු Windows 4.0  යි. 98,98 SE, සහ මිලේනියම්ද Windows 4.0 හි විවිධ සංස්කරණයන්ය. Windows 2000 යනු 5.0 වැන්නයි.  Windows Vista යනු 6.0 වන අතර Windows 7 යනු Windows මෙහෙයුම් පද්ධතිවල 7.0 වැන්නයි. 2012 දි මෙහි Windows 8.0 හෙවත් Windows 8 එන්නට නියමිතයි.

තව ඔබට කීමට අපුරු කතාවක් ඇත. ඒ තමයි Windows 8 කියලා කියන්නේ Microsoft සමාගම විසින් දුන් නමක් නොවේ. ඔවුන් මෙය නම් කරන්නේ Windows vNext කියලයි. නමුත් මේ වන විටත් මෙහි නම Windows 8 නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා සමහර විට ඔවුනුත් මෙය Windows 8 නමින් නම් කරයිද කියලා තාමත් දන්නේ නෑ. ඒ කියන්නේ තාමත් මේ සදහා නිල වශයෙන් නාමක් දී නැත.
Windows 7 යන නම 2008 ඔක්තෝබරයේ ප්‍රසිද්ධ කරමින් Microsoft සමාගමේ Windows නිෂ්පාදන පිළිබද උප සභාපති මයික් නාෂ් කිවේ මීළග අලුත්ම මෙහෙයුම් පද්ධතියේ නම වනු ඇත්තේ Windows 8 බවයි.

අලුතින් එන Windows 8 හි මොන මොන ගුණාංග දරනවාද කියලා හරියටම දැන ගන්නට නොහැකි වුනත් Microsoft සමාගමෙන් නිකුත් වෙන ආරංචි අනුව පහත් ගුණාංග තියෙන බව කියවෙනවා.

User Interface එක අලුත් වෙලා...

Windows 8 User Interface

2010 දෙසැම්බරයේදි Windows8italia නැමති ඉතාලි වෙබ් අඩවිය පෙන්නා දෙන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් අලුත් ග්‍රැ‍ෆිකල් යුසර් ඉන්ටෆේස් (GUI) එකක් හදුන්වාදෙනවාලු. මේ ග්‍රැ‍ෆිකල් යුසර් ඉන්ටෆේස් එක හදුන්වන්නේ වින්ඩ් (Wind) නමිනුයි. එය Support කරන්නේ බිට් 64 පරිගණකයක් සදහා වන අතර 170MB ග්‍රැ‍ෆිකල් මතකයක් ඒ සදහා අවශ්‍ය වේ.
මෙය පැරණි Moniter වල පවා හොදින් පෙනෙන ආකාරයෙන් ත්‍රිමාණ ගුණාංග මෙයට එක්කෝට ඇත.

මෙහෙයුම් පද්ධතිය බිට් 128 යි...

Windows 7 මෙන් බිට් 32 සහ 64 මෙහෙයුම් පද්ධතියක් නොව Windows 8 හි ඇත්තේ බිට් 64 සහ බිට් 128 මෙහෙයුම් පද්ධතියකි.

හැම පරිගණකයකටම ගැලපෙනවා...

Windows 8 මෙහෙයුම් පද්ධතිය ලැප්ටෝප්, ඩෙක්ස්ටොප් සහ  ටැබ්ලට් යන පරිගණක වර්ග 3 ටම ගැලපෙන සේ නිර්මාණය කොට තිබේ.

මාර Speed එකේ බූට් වෙනවා...

Windows 8 මෙහෙයුම් පද්ධතිය, Windows 7 වලටත් වඩා වේගයෙන් තත්පර කීපයකින් බූට් වෙන ආකාරයෙන් සකසා තිබේ.

අපට අළුත් තාක්ෂණයක්...

මුහුණු හදුණාගැනිමේ තාක්ෂණය (Facial Recognition) යොදා ගෙන Computer එකට ලොග් විය හැකි ක්‍රමයක් Windows 8 හදුන්වාදෙන බවට ආරංචි තිබේ. මෙහිදි පරිගණකය පාවිච්චි කරන්නා එහි වෙබ් කෑම් එක වෙත බැලිය යුතුය. ව්විට මුහුණු හදුනාගෙන පරිගණකය ක්‍රියාත්මක වෙයි. මේ ආකාරයට User Account වලට Password වෙනුවට ඒ ඒ තැනැත්තාගේ ඡායාරූපය ලබා දිය හැක. එහිදි පරිගණකය ඉදිරියේ සිටින තැනැත්තා හදුනාගෙන ඔහුගේ User Account එකට විවෘත කර දෙයි.

ඇප් ස්ටෝර් සහය...

Microsoft සමාගම පවසන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංග මිලදි ගැනිමට විශේෂ වෙබ් අඩවියක් නිකුත් කරයි. එම වෙබ් අඩවියේ නොයෙක් මෘදුකාංග නිෂ්පාදකයෝ Windows 8 සමග වැඩ කළ හැකි මෘදුකාංග විකුණති. Online ක්‍රමයට ඒවා මිලදිගෙන Install කරගන්නට පුළුවන. මම හිතන ආකාරයට මේ වැඩ පිළිවෙල දියත් කීරීමට හේතුවක් වී ඇත්තේ වර්ථමානයේ සිදූවන Software CD/DVD හොරෙන් පිටපත් කර විකිණිම නතර කිරිමට විය හැක.

නව තාක්ෂණයේ මුසුව...

Microsoft සමාගම සදහන් කරන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතිය සමග අළුත් චිප් සෙට් අවශ්‍ය වේ. ඒවා වැඩ කරනු ඇත්තේ USB 3.0 උපාංග, Bluetooth 3.0 උපාංග සහ නවතම ත්‍රිමාන තාක්ෂණය සමගය. මේ Windows 8 මෙහෙයුම් පද්ධතිය නව තාක්ෂණය භාවිතයට උචිතවිම අතින් සියලුම මෙහෙයුම් පද්ධති වලට වඩා ඉදිරියෙන් සිටී.

Windows 8 වෙලෙද පොලට එන්නේ එතරම් හොද කාලයක නම් නෙවෙයි....

Windows OS Market Share

Windows 8 මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙන්නේ එතරම් හොද කාලයක නෙවෙයි කියලයි මගේ අදහස. මොකද මේ මෙහෙයුම් පද්ධතියත් එක්ක තරග කිරීමට තවත් අළුත් මෙහෙයුම් පද්ධති ගණනාවක්ම ලෑස්ති වෙනවා. අපි දැන් පොඩ්ඩක් ඒ මෙහෙයුම් පද්ධති මොනවද කියලා බලමු.
ඇපල් සමාගම දැන් අලුත් මෙහෙයුම් පද්ධතියන් දියුණු කරමින් සිටී. ඒ OS X Lion නැමති මෙහෙයුම් පද්ධතියයි. තවද Google සමාගම නොමිලේ Chrome OS මෙහෙයුම් පද්ධතිය මහජනයාට නිකුත් කරන්නට බලාගෙන සිටියි. උබුන්‍ටු ඇතුළු ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති දියුණු වෙනවා වගේම ඒවා මහජනයාගේ ප්‍රසාදයද දිනාගනිමින් සිටී. මේ අතරේ තමයි Windows 8 එන්නෙත්. එම නිසා මෙතන හොද තරගයක් ඇතිවෙයි. මේ තරගය ජය ගැනිමට තමයි Microsoft සමාගමත් බලාගෙන ඉන්නේ. ඒ නිසා තමයි මේ මෙහෙයුම් පද්ධතියේ ගුණාංග ගැන වුවත් වැඩිපුර ආරංචියක් පිට කිරීමට Microsoft සමාගම මැලිවී තිබෙන්නේ.

කෙසේ වෙතත් මහජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකිවු මෙහෙයුම් පද්ධතිය අංක 1 කේ මෙහෙයුම් පද්ධතිය වෙන බවට කිසිදු සැකයක් නෑ. මට මේ මොහොතේ අනාවැකියක් කීමට පුළුවන. එය මොන සමාගමෙන් නිපදුවත් එම සමාගම ඉදිරියේදි අංක 1 සමාගම බවට පත්වෙනවා නිසැකය.

Windows Live හි ප්‍රධානී ස්ටීවන් සිනොෆ්ස්කි පැවසුවේ Windows 8 මෙහෙයුම් පද්ධතියට උචිත වන සේ මයික්‍රොචිප් නිර්මාණය කිරීමට ලොව ප්‍රකට සමාගම් සමග දැනටමත් වැඩ අරඹා ඇති බවයි.

steven sinofsky

කෙසේ වෙතත් අඩු ප්‍රශ්න ඇති, වෛරස් වලින් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය හැකි මෙහෙයුම් පද්ධතියක් ඒවී යැයි බලාපොරොත්තුවෙන් අපි සිටිමු.

ඒ වගේම Microsoft සමාගම විසින් Video එකක් නිකුත් කර තිබෙනවා Windows 8 ගැන. ඒක පහතින් බලා ගන්න.

ඔබට තවත් දේ දැන ගැනිමට අවශ්‍ය නම් පිවිසෙන්න Windows 8 News  නැමති වෙබ් අඩවියට. එය දිනෙන් දින Windows 8 වල තොරතුරු සොයමින් Update වන වෙබ් අඩවියකි.

Windows 8 News

නමුත් මම මුළින් කීව වෙබ් අඩවියේ පළවෙන දේවල් සම්බන්ධයෙන් වගකීමක් ගන්නේ නෑ. මොකද ඒක Windows 8 වල නිළ වෙබ් අඩවිය නොවන නිසා. ඔබට ඒ තොරතුරු ගැන සැකයක් ඇත්නම් Microsoft සමාගමේ නිළ වෙබ් අඩවියෙන් තොරතුරු ගන්න. වෙනත් වෙබ් අඩවි වල බොරු තොරතුරු පළවුනත් Microsoft සමාගමේ නිළ වෙබ් අඩවියේ එසේ බොරු තොරතුරු පළවෙන්නේ නැත.

Microsoft Officail Web Site

Windows 8
 
source =sagarayablogspot

Battleship (2012) - යුධ නැව

Battleship (2012) - යුධ නැව

අද ඔයාලට දෙන්න යන්නේ 2012 ආව තවත් සුපිරි චිත්‍රපටියක්. මේක නිකුත් කරන්න මුලින් තිරණය කරලා තියෙන්නේ 2011 හේ. නමුත් ඒක ඊට පස්සේ 2012 අප්‍රේල් 11 ට කල් දාලා. පිටසක්වල ආක්‍රමණයක් ගැන තමා මේ චිත්‍රපටියේ කතාව දිවයන්නේ. ජනප්‍රිය නළු නිළියෝ ගොඩ දෙනෙක් රගපානවා. Taylor Kitsch සහ Liam Neeson ඒ අතර විශේෂයි. ඒ වගේම අපි කවුරුත් දන්න Rihanna රගපානවා. IMDb රේටින් 6.0 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peter Berg කියන අධ්‍යක්ෂකවරයා. කතාව තව ටිකක් විස්තර ඇතුව දැනගෙනම චිත්‍රපටිය Download කරගමු.

ඇමරිකාවේ NASA ආයතනය හොයාගන්නවා පෘතුවියට සමාන ලක්ෂණ තියන තවත් ග්‍රහලෝකයක්. ඉතින් මෙම ආයතනය හවායි දුපතේ ඉදන් අධිබලැති සංඥා උපකරණ භාවිතයෙන් මෙම ග්‍රහලොවත් සමග සංනිවේදනය කරන්න උත්සහ කරනවා.....
මේ අතරේ Alex Hopper කියලා කොල්ලෙක්, එයාගේ මුරණ්ඩු කම නිසා අත් අඩංගුවට පත් වෙනවා Samantha Shane කියලා ගැහැණු ළමයෙක්ගේ හිත දිනාගන්න පිස්සු වැඩ කරලා. මේ Samantha Shane කියන්නේ ඇමරිකාවේ පැසි‍ෆික් සාගරයේ නාවික බළගණයේ කමාන්ඩර් අද්මිරාල් Terrance Shane ගේ දුව. Alex ගේ අයියා Stone Hopper, වැඩ කරන්නේ නාවික හමුදාවේ Terrance යටතේ. ඉතින් තමන්ගේ මල්ලිගේ මේ ක්‍රියා කලාපය ගැන දුක් වුන Stone, Alex ව නාවික හමුදාවට එකතු කරගන්නවා.. මේ අතරේ රටවල් 14 ක් එකතු වෙලා RIMPAC නාවික යුධ අභ්‍යාසය පවත්වන්න තීරණය කරනවා හවායි දුපත් අසල.
ඔය අතරේ NASA ආයතනය යවපු පණිඩිය වලට පිළිතුරු වශයෙන් පිටසක්වල යානා කිපයක් පැමිණෙනවා පෘතුවියට. ඔවුන් එන්නෙත් හවායි දුපත් අසලට. මොකද අපේ තියෙන අධි බලැති සංනිවේදන උපකරණ අත්පත් කරගන්න. අපි නොසිතු මොහොතක පෘතුවිය ආක්‍රමණයට පිටසක්වල යානා සැරසෙයි. දැන් අපි මොනවා කරන්නද? දැන් තමා යුද්දේ පටන් ගන්නේ. මොනවා වුනත් Alex ගේ මුරණ්ඩු වැඩනම් නවතින්නේ නෑ.

තාක්ෂණය උපරිම අන්දමින් යොදාගෙන නිර්මාණය කර තිබෙන මෙම චිත්‍රපටිය ත්‍රාසය, කුතුහලය, ආදරය, ශෝකය, සතුට, සටන්කාමිත්වය, ජයග්‍රහණය වගේ හැගීම් ඔබට දනවනවා. ඒ වගේම මෙම චිත්‍රපටියට පාදක වී තිබෙන්නේ Battleship කියන පරිගණක ක්‍රීඩාවයි. මේ ගැන වැඩි විස්තර විකිපීඩියා ඔස්සේ ඔබට පහත ලින්ක් එකෙන් ගොස් බලාගන්න පුලුවන්.

Battleship Game

මේ චිත්‍රපටිය ගැන තව පොඩි විස්තර ටිකක් දැනගෙනම Download කරගමු.

Genre : Action | Adventure | Sci-Fi
Directed by : Peter Berg
Produced by : Peter Berg, Brian Goldner, Duncan Henderson, Bennett Schneir, Scott Stuber
Starring : Taylor Kitsch, Alexander Skarsgård, Rihanna, Brooklyn Decker, Liam Neeson
Distributed by : Universal Pictures
Release date(s) : April 3, 2012 (Tokyo, Premiere), April 11, 2012 (United Kingdom), May 18, 2012 (United States)
Running time : 131 minutes
Country : United States
Language : English

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ 850MB
[RESOLUTION]:...................[ 1280x528
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 11mn
[SOURCE]:.......................[ 720p

http://i.imgur.com/MzPv2.png
http://i.imgur.com/Ok1GG.png
http://i.imgur.com/xqSz5.png

Battleship (2012) 720p BrRip x264 - 850MB - YIFY

Torrent Trackers :

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Sci-Fi
[FILE SIZE]:....................[ 2GB
[RESOLUTION]:...................[ 1920x800
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 11mn
[SOURCE]:.......................[ 1080p SPARKS

http://i.imgur.com/KvLfZ.jpg
http://i.imgur.com/JUSex.png
http://i.imgur.com/Vq8RF.png

Battleship (2012) 1080p BrRip x264 - 2GB - YIFY

Torrent Trackers :

ඉංග්‍රීසි උපසිරස වෙනම Download කරගන්න ඔනෙනම් මෙතනින් Download කරගන්න.

Battleship (2012) English Subtitle

Tags : battleship 2012 movie download, battleship 2012 movie download free, battleship 2012 movie, battleship 2012 movie review, battleship 2012 movie free download, battleship 2012 movie english subtitles, battleship 2012, battleship 2012 full movie free download, battleship movie free download, battleship movie, battleship 2012 movie free download utorrent, battleship 2012 movie free download torrents, battleship 2012 movie free download hd, battleship movie torrent, battleship 2012 movie torrent dvdrip, battleship 2012 movie torrent tpb, battleship 2012 movie torrent english, battleship 2012 movie torrent file, battleship 2012 movie torrent pirate bay, battleship movie 2012, battleship 2012 brrip 480p, battleship 2012 brrip torrents, battleship 2012 brrip dual audio, battleship 2012 brrip download, battleship 2012 brrip 1080p, battleship 2012 dvdrip, battleship dvdrip, battleship 2012 sinhala article, battleship 2012 720p brrip, battleship 2012 1080p brrip,

Sunday, November 11, 2012

Nihanda Gamane (Bambara Nade) ( bachi)

Song TitleNihanda Gamane (Bambara Nade)
ArtistsBaachi Susan & Shanika Madumali
MusicKeshan Perera
LyricsSajith V. Chathuranga
Size    3.44 MB

free download

Saturday, November 10, 2012

flash drive key

මම ඉස්සර වෙලාම පැහැදිලි කරන්නම් මොකද්ද කරන්න යන්නේ කියල. අපි දොරක් ,ලාච්චුවක් වගේ එකක් ලොක් කරන්න යතුරක් පාවිච්චි කරනවනේ. යතුර නැතුව ඒක අරින්න බෑනේ. මේකත් ඒ වගේ වැඩක්. flash drive ඒක තමා computer එක ලොක් කරන යතුර. flash drive එක ගහලා තියෙන තුරු computer ඒක සාමාන්‍ය විදියට වැඩ කරනවා. බැරි වෙලාවත් ගැලෙව්වොත් computer එක ලොක් වෙනවා. නියමයි  නේද වැඩේ. password ගහ ගහ ඉන්න ඕන නෑ. flash drive එක ගැහුවා අයෙත් වැඩ පටන් ගත්තා. ඉස්සර වෙලාම මෙන්න මේ software එක බාගන්නකො. යට තියෙන ලින්ක් එකේ ඒක තියෙනවා.

 free version
එක අපිට හොඳටම ඇති. ඔයාලගේ computer එකට ගැලපෙන එක බාගන්න.
software එක ගත්තනේ. දැන් සාමාන්‍ය විදියට ඒක install කරගන්න............. 

ඒකත් හරිනේ. දැන් software එක start කරන්න. message එකක් එයි flash drive එක සම්භන්ද කරන්න කියලා.

ඒකත් කරන්න. ඊට පස්සේ මතු වෙනවා මෙන්න මේ වගේ window එකක්.

මේකේ උඩම තියෙන read interval, write interval, screen darkness වල අගයන් උපරිම අඩු කරගන්න. එතකොට ලොක් වෙන්න යන වෙලාව ඉක්මන් වෙනවා. ඊට පස්සේ password කොටසේ තියෙන new password එකට ඔයාට ඕන කරන පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ create key කියන එක click  කරන්න. දැන් වැඩේ හරි. ටිකක් වෙලා ඉඳලා flash drive එක ගලවලා බලන්න මොකද වෙන්නේ කියලා. මේකේ තව තව දේවල් තියෙනවා. පාවිච්චි කරලා බලන්න. මම කරලා බැලුවා නියමෙට වැඩ කරනවා

Friday, November 2, 2012

Windows 8 Original free Download

Windows 8 ඔර්ජින්ල් එක ඔන්න උණු උණුවේ ගෙනවා.දැන් තියෙන්නෙ දගෙන්න එක තමා.මුලිම ඩවුන්ලොඩ් කර ගන්න.කී ලොඩර් කිසිවක් අවශ්‍ය නෙවේ.
Windows 8  ඔර්ජිනල් එක දැන්නම් ලබ ගන්න.
මේක Preview එක නෙවේයි.
Torrent තම Download කරන්න දෙන්නෙ.
Windows 8 මේතනින් Downloadකර ගන්න.

දැන් තියෙන්නෙ එකකට රයිට් කර ගන්න.දැන් සමනය වින්ඩොස් දගන්න විදිහට දගන්න.

මේකට ඔනි system requirements තමා මේ.
Windows-8 system requirements 64-bit (x64)
CPU with 1 GHz
20 GByte Hard disk space
2 GByte RAM
DirectX-9 graphics Card
Windows-8 system requirements 32-bit (x86/x32)
CPU with 1 GHz
16 GByte Hard disk space
1 GByte RAM
DirectX-9 graphics Card
සුදුමහත්තයා ටැන්කිවු කිවුව ඔන්න.
ඔබගේ අදහසත් එකතු කරන්න.

Product Key for Windows 8 Professional (RTM):

NG4HW-VH26C-733KW-K6F98-J8CK4

XKY4K-2NRWR-8F6P2-448RF-CRYQH
.

Tuesday, October 2, 2012

District 13

District 13: Ultimatum is a 2009 French film also known as District Thirteen 2,
District B13: Ultimatum, D-13 U and, in French, B13-u.
The film, directed by Patrick Alessandrin, is the sequel to the 2004 French action film
Release date: February 8, 2009 (initial release)
Director: Patrick Alessandrin
DVD release date: April 27, 2010
Running time: 106 minutes
Cast: Cyril Raffaelli, David Belle, Philippe Torreton, Elodie Yung, Mc Jean Gab'1, More
Music: Da Octopusss, Trak Invaders

The Chronicles Of Narnia: Prince Caspian (2008) BRRip 375MB

Rowdy Rathore

Rowdy Rathore is a 2012 Indian action film directed by Prabhu Deva and produced by Rajat Rawail, Sanjay Leela Bhansali and Ronnie Screwvala.
Release date: May 31, 2012 (initial release)
Director: Prabhu Deva
Running time: 140 minutes
Cinematography: Santosh Thundiyil

Thursday, September 20, 2012

Lafangey Parindey Songs Download [MP3]

Lafangey Parindey is a forthcoming Hindi film directed by Pradeep Sarkar and produced under the Yash Raj Banner. Neil Nitin Mukesh and Deepika Padukone are in lead roles. The music has been composed by R Anandh and lyrics have been done by Swanand Kirkire.
Lafangey Parindey Songs DownloadIndira wanted these songs as soon as possible. I also read that the leading pair of the film have done some mind-blowing stunts.
Hope you like the songs...

Rocker...
Free Direct MP3 Links, Download Lafangey Parindey Songs,
Right Click and choose 'Save Target As'. Enjoy!

  1. Lafangey Parindey - Rohit Sarkar
  2. Man Lafanga - Mohit Chauhan
  3. Dhatad Tatad - Shail Hada & Anushka Manchanda
  4. Nain Parindey - Shilpa Rao
  5. Rang Daalein - Suraj Jagan
  6. Born to Fly - Instrumental
  7. Man Lafanga (Club Mix) - Joshilay

Aashayein Songs Download Aashayein Songs [MP3] [2010]

Aashayein is an upcoming hindi film starring John Abraham and Sonal Sehgal in lead roles. It has been directed by Nagesh Kukunoor.
The music of the film has been composed by Salim-Sulaiman, Pritam and Shiraz Uppal. The film would be hitting the big screens on August 27, 2010.
Aashayein Songs Download Aashayein SongsFree Direct MP3 Links, Download Aashayein Songs,
Right Click and choose 'Save Target As'. Enjoy!

  1. Mera Jeena Hai Kya - Neeraj Shridhar
  2. Dilkash Dildaar Duniya - Shaan, Tulsi Kumar
  3. Rabba - Shiraz Uppal
  4. Ab Mujhko Jeena - Zubeen Garg, Samishka Chandra
  5. Shukriya Zindagi - Shafqat Amanat Ali
  6. Pal Mein Mila Jahan - Shreya Ghoshal
  7. Chala Aaya Pyar - Mohit Chauhan
  8. Pal Mein Mila Jahan - Shankar Mahadevan
  9. Mera Jeena Hai Kya (Remix) - Neeraj Shridhar
  10. Ab Mujhko Jeena (Remix) - Zubeen Garg & Samishka Chandra
  11. Shukriya Zindagi (Remix) - Shafqat Amanat Ali
  12. Dilkash Dildaar Duniya (Remix) - Shaan & Tulsi Kumar
  13. Shukriya Zindagi (Sad Version) - Shafqat Amanat Ali