Tuesday, March 27, 2012

Chinese වලින් Internet යමු

Chinese Phones වලින් Internet යන්නේ මෙහෙම.
යාලුවනේ සමහරු Chinese Phones  වලට පන යනකම් බනිනව මෙලෝරහක් නෑ කියල එකනම් ඇත්ත තමා මෙලෝ රහක් නෑ. ඒ උනාට යාලුවනේ chinese phone වලිනුත් pc එකට කනෙක්ට් කරල ඉන්ටනෙට් යන්ට පුලුවන්. chinese phone විතරක්ද ඕනම phone එකකින් මේ විදිහට internet යන්ට පුලුවන්. සමහර අයනම් දන්නව ඇති එත් නොදන්න අයට මේක දැනුමට හොදා...

හැබැයි යාලුවනේ මේක කරන්න නම් Bluetooth Dongle එකක් ඕන ( computer එකේ blutooth තියේනවනම් ඩොන්ගල් එකක් ඕනෑ නෑ)

මේ වැඩේ කරන්ට කිසිම mobil phone PC Suite එකක් ඕන නැහැ...

දැන් වැඩේ පටාන් ගමු


1. මුලින්ම task bar එකේ තියන bluetooth icon එක right කරල open bluetooth setting  කියන එක clik කරන්න.....


 .


2.ඊට පස්සෙ ඔයලගෙ phone එකේ bluetooth on කරලා add
කියන එක click කරන්න....


   .


3. ඊලගට add bluetooth Divice කියන එකේ තියන search එක click කරලා ඔයාලගේ phone එක search වුනාම next කරන්න....


     

4. ඊට පස්සේ use the passkey found in the documentation කියන එකට ටික් එක දිලා 123 කියල ගහල ඉස්සරහ තියන box එකේ next කරන්ට ඒකරල ඔයාලගේ phone එකට  එනවා code එකක් ගහන්න ඒකට 123 ගහල ok කරන්ට ඉට පස්සෙ finish කරන්න.....






5. දැන් Control panel > Network Connection තියන  create a new connection වල තියන connect to internet > Set up my connetion manually > connect using a dial-up modem දීල next කරල isp name එකට කැමති නමක් දීල next කරන්ට  phone number කියන එකට *99***1# හරි *99***3# හරි දීල next කරන්න

6. user name , passwoed  කිසිම දෙයක් දෙන්නැතිව next කර finesh කරන්ට.....

7. Control panal > Network Connection වලට ගිහිත් ඔබ හදපු dial-up Connection එක right clik කරල propertis ගිහිත් General වල configure කියන එකෙ maximum speed එක  921600 ලෙස යොදා ok කරන්ට.........

දැන් dial කරල බලන්ට ඔයල හදපු dial-up connetion එක ඔයාලට 921.6 kbps speed  එකක් තියන connection එකක් හදාගන්ට පුලුවම් මේක Chinese Phones විතරක් නෙවේ, ලෝකෙ තියන ඕනම Bluetooth phone එකකින් පුලුවන්..............

Wednesday, March 21, 2012

ClixSense මගින් උපයමු.

 Clixsense යනු මේවන විට අන්තර්ජාලයේ ඇති පැරණිතම මුදල් ගෙවනු ලබන PTC අඩවියකි. මෙය 2007 ආරම්භ කල අතර මේ වන විට විවධ වෙනස් කම වලට භාජනය වෙමින් ඉතා විශ්වාසනීය වෙබ් අඩවියක් ලෙස තමන්ගේ කටයුතු කරගෙන යයි.
මෙහෙ සාමාජිකත්වය ගැනීම සදහා http://www.clixsense.com/?3836345 පිවිසෙන්න..
Clixsense මගින් කිසිදු මුදලක් වැය නොකිරීමෙන් දිනකට රුපියල් 100 පමණ කිසිදු මහන්සියකින් තොරව උපයා ගත හැක. පහත මා සදහන් කරන්නේ කිසිදු මුදලක් වැය නොකර Clixsense මගින් මුදල් සොයන ආකාරයයි.



ඇඩ්ස් ක්ලික් කිරීම මගින්
ඔබ මුලින්ම ලොග් වුන පසු ඔබට විවිධ මුදල් ප්‍රමාණ ලබා දෙන විවධ ඇඩ්ස් 20 පමණ දිස් වෙනු ඇත.ඔබකළ යුත්තේ එම ඇඩ් එකක් මත ක්ලික් කිරීම පමණි. ඇඩ් එකක් ක්ලික් කල විට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය $0.1 සිට $0.001 පමණ වේ. ඉන්පසු වෙනත් ටැබ් එකක එම ඇඩ් එක දිස් වෙන අතර වෙබ් පිටුවේ ඉහල කෙලවරේ ක්‍රමයෙන් අඩුවන වෙලාවක් සටහන් වන අතර නියමිත වෙලාව රැදී සිටිපසු "Your Ad has been validated" ලෙස දිස් වනු ඇත. මෙලෙස රැදී සිටීමට සිදුවන කාලය තත්පර 3 සිට තත්පර 30 දක්වා වෙනස් වේ. වැඩිපුර ගෙවන තරමට වැඩිපුර රැදී සිටිය යුතුය. සමහර අවස්ථා වලදී ගැලපීම සදහා පින්තූර 5 ක් ලැබෙන අතර ඔවුන් ලබා දී ඇති පින්තූරය අනෙක් 4 න් නිවැරදිය ගැලපු විට අපට මුදල් ප්‍රමාණය හිමිවේ. ඔබට මෙලෙස එක වරකට ක්ලික් කල හැක්කේ එක ඇඩ් එකක් පමණි. "Your Ad has been validated" යන පණිවිඩය දිස් වීමට ප්‍රථම කිසිවිටකත් ටැබ එක ක්ලෝස් කිරීමෙන් වලකින්න.

Saturday, March 17, 2012

make a money

Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනික Payout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ. අද මට හම්බුනා නියම Network එකක්. 
මේකෙ Minimum Payout එක $ 3.00 යි. ඒ නිසා ඉක්මනටම Payout එකත් ගන්න පුලුවන් වෙයි.

link එක Click කරලා Register වෙන්නකෝ

http://ity.im/?ref=45911