Tuesday, November 15, 2011

ඔබ කැෆෙ වලින් අන්තර්ජාලයට පිවිසෙනම් මෙගැන දැනුවත් වන්න.

ඔබ කැෆෙ වලින් අන්තර්ජාලයට පිවිසෙනම් මෙගැන දැනුවත් වන්න. ඔබ අන්තර්ජාලයට පිවිසිමට පෙර එම පරිගනකයෙ මෙවැනි උපාංගයක් සවිකර ඇත්දැයි බලන්න මෙය Keystroke යනුවෙන් හදුන්වයි. මෙය පරිගනකයට සම්බන්ද කර ඇතිවිට ඔබ keyboard එකෙන් ගහන සියලුම දෙ මෙහි ගබඩා කරගනි පසුව 


මෙය භාවිතා කර ඔබගෙ facebook,gmail,skype වැනි account හැක් කල හැක එම නිසා කැෆෙ,  exhibitions, hotels and airports වලින් අන්තර්ජාලයට පිවිසෙනම් මෙ ගැන සැලිකිලෙමත් වන්න.
මෙ පිලිබදව ඔබගෙ යාලුවත් දැනුවත් කරන්න.



0 comments:

Post a Comment