Wednesday, June 13, 2012

ඔබේ දුරකතනයේ බැටරියේ බලය වැඩිකල් තියාගන්න


ඔබගේ බැටරියේ චාර්ජ් කාලය වැඩි කර ගැනීමට ක්‍රම 15

  • නිතරම බැටරිය ෆුල් චාර්ජ් කරන්න.
  • බැටරිය ෆුල් චාර්ජ් වූ පසු ඉක්මනින් චාජර් එක ගලවන්න. ( කිසිවිටෙකත් බැටරිය වැඩිපුර විදුලියට ගසා නොතබන්න.)
  • බ්ලුටූත් බාවිතා කිරීමෙන් පසු නැවත එය අක්‍රීය කරන්න.
  • අවශ්‍ය නොවන අවස්ථා වලිදී WI-FI අක්‍රීය කර තබන්න.
  • 3G mode එක අවශ්‍ය විට පමනක් භාවිතා කර, අනෙක් අවස්ථා වල GSM mode එක භාවිතා කරන්න.
  • Auto brightness අංගය අක්‍රීය කර තබන්න.
  • අවශ්‍යම නොවන අවස්ථා වලදී දුරකතනය නාද වීමට රින්ග් ටෝන් එකක් පමණක් යොදා, වයිබ්‍රේට් අංගය විරහිත කර තබන්න.
  • background light දැල්වී තිබීම සඳහා අඩුම කාලයට සකස් කරන්න.
  • ෆොටෝ ගැනීමේදී අනවශ්‍ය ලෙස කැමරාව ඔන් කර නොතබන්න.
  • Background Applications භාවිතා කිරීම නවත්වන්න.
  • අමතර අංග, විවිධ නාද කිරීම් ආදිය නවතා තබන්න.
  • ජංගම දුරකන ක්‍රීඩා බොහෝ වේලාවක් ක්‍රීඩා කිරීම නවත්වන්න.
  • ඇනිමේශන් පින්තූරු Background ඉමේජය ලෙස භාවිතා නොකරන්න.
  • ක්‍රීඩා කිරීමේදී වයිබ්‍රේට් අංගය භාවිතා නොකරන්න.

1 comments:

WeekHacker.com said...
This comment has been removed by a blog administrator.

Post a Comment