Tuesday, March 27, 2012

Chinese වලින් Internet යමු

Chinese Phones වලින් Internet යන්නේ මෙහෙම.
යාලුවනේ සමහරු Chinese Phones  වලට පන යනකම් බනිනව මෙලෝරහක් නෑ කියල එකනම් ඇත්ත තමා මෙලෝ රහක් නෑ. ඒ උනාට යාලුවනේ chinese phone වලිනුත් pc එකට කනෙක්ට් කරල ඉන්ටනෙට් යන්ට පුලුවන්. chinese phone විතරක්ද ඕනම phone එකකින් මේ විදිහට internet යන්ට පුලුවන්. සමහර අයනම් දන්නව ඇති එත් නොදන්න අයට මේක දැනුමට හොදා...

හැබැයි යාලුවනේ මේක කරන්න නම් Bluetooth Dongle එකක් ඕන ( computer එකේ blutooth තියේනවනම් ඩොන්ගල් එකක් ඕනෑ නෑ)

මේ වැඩේ කරන්ට කිසිම mobil phone PC Suite එකක් ඕන නැහැ...

දැන් වැඩේ පටාන් ගමු


1. මුලින්ම task bar එකේ තියන bluetooth icon එක right කරල open bluetooth setting  කියන එක clik කරන්න.....


 .


2.ඊට පස්සෙ ඔයලගෙ phone එකේ bluetooth on කරලා add
කියන එක click කරන්න....


   .


3. ඊලගට add bluetooth Divice කියන එකේ තියන search එක click කරලා ඔයාලගේ phone එක search වුනාම next කරන්න....


     

4. ඊට පස්සේ use the passkey found in the documentation කියන එකට ටික් එක දිලා 123 කියල ගහල ඉස්සරහ තියන box එකේ next කරන්ට ඒකරල ඔයාලගේ phone එකට  එනවා code එකක් ගහන්න ඒකට 123 ගහල ok කරන්ට ඉට පස්සෙ finish කරන්න.....






5. දැන් Control panel > Network Connection තියන  create a new connection වල තියන connect to internet > Set up my connetion manually > connect using a dial-up modem දීල next කරල isp name එකට කැමති නමක් දීල next කරන්ට  phone number කියන එකට *99***1# හරි *99***3# හරි දීල next කරන්න

6. user name , passwoed  කිසිම දෙයක් දෙන්නැතිව next කර finesh කරන්ට.....

7. Control panal > Network Connection වලට ගිහිත් ඔබ හදපු dial-up Connection එක right clik කරල propertis ගිහිත් General වල configure කියන එකෙ maximum speed එක  921600 ලෙස යොදා ok කරන්ට.........

දැන් dial කරල බලන්ට ඔයල හදපු dial-up connetion එක ඔයාලට 921.6 kbps speed  එකක් තියන connection එකක් හදාගන්ට පුලුවම් මේක Chinese Phones විතරක් නෙවේ, ලෝකෙ තියන ඕනම Bluetooth phone එකකින් පුලුවන්..............

0 comments:

Post a Comment