DIALOG
-------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
තමන්ගෙ නමට තියෙන වෙනත් සිම් ගැන --#132#1#1#
ගිණුම් ශේ;ය ඉහළ දැමීම-- *123*pin අංකය # / 222(pin අංකය) dial
ගිණුම් ශේ;ය දැන ගැනීම -- *#456#
අමතර තොරතුරු -- #107#
සම්බන්ඬතාවය ගැන විස්තර -- #678#
ණයක් ඉල්ලගන්න -- #356#
Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න --#356#3#1#යාළුවගෙ අංකය#
කරදරකාර sms block කරන්න--BLOCK<space><block කරන්න ඕනි අංකය> තමාගේම අංකයට sms එකක් එවාගන්න
SMS divert කරගැනීමට --DIV<space><divert කරන්න ඕනි අංකය> තමාගේම අංකයට sms එකක් එවාගන්න
Star point බලාගන්න --#141#
Call waiting activate කරගැනීමට-- *#43#
Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012#
DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම)
Time based Internetමිනිත්තු 30 -- KBB<space> 20පැය 2 -- KBB<space>50පැය 5 -- KBB<space>100පැය 12 -- KBB<space>200පැය 24 -- KBB<space>400 (සියළුම SMS 678ට යැවිය යුතුය )
දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB<space>20මාසයක 1GB කInternet පහසුකම සඳහා -- DBB<space>299 (සියළුම SMS 678ට යැවිය යුතුය )
Pre Paid WI FI
පැය 2 -- WIFI<space>50පැය 4 -- WIFI<space>100පැය 12 -- WIFI<space>200පැය 20 -- WIFI<space>400පැය 50 -- WIFI<space>1000 (සියළුම SMS 678ට යැවිය යුතුය )
භාවිතා කළ දත්ත දැන ගැනීම--MBBපසුගෙවුම් සම්බන්ඬතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම-- 1MORE (සියළුම SMS 678ට යැවිය යුතුය.
MOBITEL
-----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *102* pin අංකය#
ගිණුම් ශේ;ය දැන ගැනීම --*100#
ණයක් ඉල්ලගන්න -- #247#
යහළුවන්ට ණය දෙන්න--*448*යහළුවගෙ අංකය*ණය මුදල#
වැඩ ගොඩක් එකම තැන(mobitel self care) -- #888#
Gprs/mms settings ලබාගැනීමට--#222#
Mtune අයින්කරගැනීමට unsub ලෙස SMSක් 777 ට යවන්න
MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)
දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 200MBකInternet පහසුකම සඳහා D75
මාසයක 1GB කInternet පහසුකම සඳහා D299 භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සියළුම SMS 7678ට යැවිය යුතුය )
USSD SERVISE
දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#
දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#
මාසයක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#
භාවිතා කළ දත්ත දැන ගැනීම *170#
මොබිටෙල් රිමික් පැකේජ ක්‍රියාත්මක කර ගැනීමට.1.රු 16 පැකේජය -R16 to 649 වලංගු කාලය දින 3කි.2.රු 40 පැකේජය -R49 to 649 වලංගු කාලය දින 7කි.3.රු 80 පැකේජය -R80 to 649 වලංගු කාලය දින 21කි.
HUTCH
-----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ශේ;ය දැන ගැනීම --*344#
Missed Call Alert activate කරගැනීමට -- *62*1000#
Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න-- යාළුවගෙ අංකය type කර SMSක් 456 ට යවන්න
Hutch – Hutch Free SMS packages --*222#
ETISALAT
----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *336* pin අංකය Dial / #133* pin අංකය #
ගිණුම් ශේ;ය දැන ගැනීම #134#
Missed Call Alert activate කරගැනීමට -- *346 Dial
Call A tune පහසුකම සඳහා *359 Dial
සම්බන්ඬතාවය ගැන විස්තර *262 Dial
ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)
දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49
මාසයක 1GB කInternet පහසුකම සඳහා --M299 (සියළුම SMS 2211ට යැවිය යුතුය )
වැඩ ගොඩක් එකම තැන(Etisalat Servise) #111#.
AIRTEL
-------------------------------------
සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#
ගිණුම් ශේ;ය දැන ගැනීම *555#
ගිණුම් ශේ;ය ඉහළ දැමීම *567# pin අංකය#
Gprs/mms settings ලබාගැනීමට-- ALL 2222 ලෙස SMSක් 2222 ට යවන්න
Post Paid Package සඳහා
Outstanding Balance-- *555*1#
Unbilled Balance --*555*2#
Bill Summery -- *555*3#
Payment Saatus -- *555*4#
0 comments:
Post a Comment