Monday, January 16, 2012

මෙන්න බාගන්න merebrotherkidulhan mp3

 dudiki dudi ki dudi ki  laree  mp3
                                                                                                         බාගන්න

Mere Brother Ki Dulhan Pictures

http://www.mediafire.com/?vaontd1tr567gm9   
download


Mere Brother Ki Dulhan Pictures

Monday, January 9, 2012

speeed up fire fox

මෙන්න ඉන්ටෙර්නෙට් ස්ලොව් නම් බගන්න

    මෙක fire fox වලට

 මෙන්න ලින්ක් එක
    http://www.mediafire.com/download.php?mtgc7be304nrj27

මෙන්න සින්හල වලට එලම බඩුවක්

New mp3 songs2012

මෙන්න එලම mp3 


shihan new song  me as diha  balan
http://www.mediafire.com/download.php?ab5vr1500a5ymes

Saturday, January 7, 2012

::: CD/DVD/USB මගින් එන Virus නවත්තමු



සරලයි. ඈත්තෙන්ම මේක සරල වැඩක්.
ලංකාවෙ ගොඩක් පරිගණක වලට  Virus එන්නෙ Pen (USB Flash Drive)/ CD/ DVD  වලින්. ගොඩක් අය පෙන් එක Computer එකට ගහල Double click කරල Open කරනව. ඉතින් ​වෛරස් යන එක අහන්නත් දෙයක්ද.
 Antivirus
එකෙන් scan කළත් 100%ක් සාර්ථක නැහැ.
Virus
ගැන යම් තරමක අවබෝධයක් තියෙන්න ඕනි.

සාමාන්‍යයෙන්  Pen වලින් එන ​වෛරස්  Pen එක Open කරන කොට run වෙන විදියට තමයි හදල තියෙන්නෙ. Autorun.inf කියන නමින් file එකක් ඈතිවෙනව.
මෙය සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නෙ නැහැ මොකද system file එකක් විදියට hide වෙලා තියෙන්නෙ.
වීඩියෝවේ තියෙන විදියට විවිධ Autorun scripts තිබෙනව.


CD /DVD / Flash Drive
වැනි Removable Disk ඝනයට වැටෙන බොහොමයක් ඒවට මෙම scripts විවිධ ආකාරයෙන් හදල තියෙනව.
ඉතින් ඔයාල Pen Drive / CD / DVD open කරන කොට video එකේ පරිදි Address Bar එකෙන් open කරන්න. 100%ක් සාර්ථකයි.

මේ ගැන විරුද්ධ අදහස් තියෙනව නම් පළ කරන්න


  • මෙන්න එක උදාහරණයක්

[autorun]
shellexecute=virus.exe

Sunday, January 1, 2012

You Tube ඒකෙන් කෙලින්ම MP3 Download කරමු..



මෙකයි වැඩේ අපි ‍You tube එකෙන් MP 3 එකක් ගන්න ගියාම වැඩ ගොඩක් දාන්න එපැයි




මෙන්න ඒකට විසදුම

 පියවර-1
Download කරන්න ඕන Video ඒකේ url එක හොයාගන්න 

පියවර-2
ඉටපස්සෙ මේ site එකට යන්න
ගිහිල්ල ඒකෙ තියෙන හිස්තැනට You tube ඒකේ url එක past කරන්න


පියවර-3
ඊටපස්සෙ 100% වෙනකන් Load වෙයි

පියවර-4
ඊටපස්සෙ එන page එකේ Continue your download කියන ලින්ක් එක click කරන්න

පියවර-5
ඊලගට එන Page ඒකේ Download කියන එක කරන්න.

තත්පර 20 කට පස්සෙ MP3 එක Download වෙයි. එහෙනම් මම ගියා.. කමෙන්ටුවක් දාල යන්ට.