Sunday, January 1, 2012

You Tube ඒකෙන් කෙලින්ම MP3 Download කරමු..



මෙකයි වැඩේ අපි ‍You tube එකෙන් MP 3 එකක් ගන්න ගියාම වැඩ ගොඩක් දාන්න එපැයි




මෙන්න ඒකට විසදුම

 පියවර-1
Download කරන්න ඕන Video ඒකේ url එක හොයාගන්න 

පියවර-2
ඉටපස්සෙ මේ site එකට යන්න
ගිහිල්ල ඒකෙ තියෙන හිස්තැනට You tube ඒකේ url එක past කරන්න


පියවර-3
ඊටපස්සෙ 100% වෙනකන් Load වෙයි

පියවර-4
ඊටපස්සෙ එන page එකේ Continue your download කියන ලින්ක් එක click කරන්න

පියවර-5
ඊලගට එන Page ඒකේ Download කියන එක කරන්න.

තත්පර 20 කට පස්සෙ MP3 එක Download වෙයි. එහෙනම් මම ගියා.. කමෙන්ටුවක් දාල යන්ට.


0 comments:

Post a Comment