Sunday, August 18, 2013

Samsung Galaxy S IV

       Samsung Galaxy S IV හි අඩංගු වන විශේෂාංග , එහි මිල පිලිබඳ කට කතා දසත පැතිරුණේ විදුලි වේගයෙන්. සියලුම කට කතා Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම  smartphone සමාජිකයා ලොවට හදුන්වා දෙනු ලබුවා. මෙය ඔබ වෙත පැමිණෙන්නේ 4.99-inch Full HD Super AMOLED screen,441ppi display screen එකක් සමඟයි. තවදුරටත් 2GB ප්රමාණයේ RAM එකක් , 16/32/64GB of storage එකක් , infrared gesture, උෂ්ණත්වය (temperature) , ආර්ද්රතාවය (humidity) වෙන් වෙන්ව හදුනාගත හැකි සංවේදක ඇතුළුව සංවේදක (sensor) 8 ක් මෙහි අන්තර්ගත වෙනවාමෙහි බැටරිය 2,600 mAh වන අතර Galaxy S4 අතට පත් වෙන්නේ TouchWiz updates සහ improvements සමඟයි.




එහි බර ග්රෑම් 130 පමණක් වන අතර මෙය සෑම සංඛ්යාතයකම LTE networks පහසුව වගේම LTE roaming පහසුවද ඔබ වෙත ලබා දී තිබෙනවා. මෙයට Dual Camera record එකක්ද ඇතුලත් වනවා සේම ඔබට මෙම Camera දෙකම එක වර භාවිතා කිරීමේ හැකියාවද ලැබෙනවා
















source=technologylk

0 comments:

Post a Comment