Saturday, April 7, 2012

ඔයාලගේ පරිඝණකය ස්පීඩ් මදි වගේද?. **ස්පීඩ් කරගන්න කැමතිද?

ඉතින් යාළුවනි නත්තලත් ලග එන නිසා මං ඔයාලාට පොඩි තෑග්ගක් දෙන්න යන්නේ.ඔයාලා කැමති වෙයි ද කියන්න නම් මං දන්නේ නෑ.

හරි මං එහෙනම් තෑග්ග ගැන කින්නම්කෝ.
**
ඔයාලගේ පරිඝණකය ස්පීඩ් මදි වගේද?.
**
ස්පීඩ් කරගන්න කැමතිද?
හරි මේ තමා සොෆ්ට්වෙයා එකේ නම. PC BOOSTER. මෙකෙන් කරන ප්‍රධානම කාර්්‍යය තමා පරිඝණකය ස්පීඩ් කරන එක.ඊට අමතරව නෙට්වර්ක් තිබුනත් internet ස්ලෝ නම් එයටද මෙය සැබෑම විසදුමකි. එමෙන්ම මෙය පරිඝණකයට හෝ මෙහෙයුම් පදධතියට කිසිම හානියක් නොකරයි.ඒ වගේම මෙය මයි‍ෙක්‍රසොෆ්ට් ආයතනය හා සම්බන්දව නිපදවු ඔර්ජිනල් software එකක් වනබව වගකීමෙන් කිවයුතුය.

එමෙන්ම මෙම softwere තිබෙන පරිඝණක සියල්ලම Admin Panel සදහන් වන අතර ඔවුන්ගේ පරිඝණක වල හටගන්නා Error Report නිරාකරනය කිරීමටද එය සමත්ය.(මෙම ක්‍රියාවලියේදී ඔබගේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන වීමක් සිදු නොවේ)
දැන් බලමු මෙය කොහොමද install කරගන්නෙ කියලා.මං පියවරෙන් පියවර කියන්නම්.
Windows XP :-
1
පියවර :- මෙම ෆයිල් එක ප්‍රථමයෙන් ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න.
මෙන්න ලින්ක් එක
http://www.ziddu.com/download/17863036/WindowsInstaller-KB893803-v2-x86.exe.html  
2
පියවර :- මෙම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න.
මෙන්න ලින්ක් එක
http://www.microsoft.com/download/en/details.aspx?id=21
3
පියවර :- මෙම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න.
මෙන්න ලින්ක් එක
http://www.microsoft.com/download/en/details.aspx?id=17718  
4
පියවර :- PC BOOSTER ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න.
http://www.ziddu.com/download/17862883/PCBoostermain1.rar.html  
5
පියවර :- PC BOOSTER ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන Extract File Ur Drive (c). ඉන්පසු Drive (c) වෙත
ගොස් PC BOOSTER ෆෝල්ඩර් එක ඕපන් කර PC BOOSTER අයිකනය ඩබල් ක්ලික් කරන්න.
Error Report
ආවෙ නැත්නම් මෙය සාර්තකව පරිඝණකයට install වී ඇත.
Windows 7
සදහා දැන් බලමු මෙය කොහොමද install කරගන්නෙ කියලා.
1
පියවර :- ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න.
http://www.microsoft.com/download/en/details.aspx?id=17718  
2
පියවර :- PC BOOSTER ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන Extract File Ur Drive (c). ඉන්පසු Drive (c) වෙත
ගොස් PC BOOSTER ෆෝල්ඩර් එක ඕපන් කර PC BOOSTER අයිකනය ඩබල් ක්ලික් කරන්න.
Error Report
ආවෙ නැත්නම් මෙය සාර්තකව පරිඝණකයට install වී ඇත.
මෙය install කරගෙන බලන්නකෝ.වෙනස තේරේයි.එහෙමනම් මේ ඩොක් එක.බලලා දාන්නකො කමෙන්ට් එකක්.

0 comments:

Post a Comment