මෙහෙ සාමාජිකත්වය ගැනීම සදහා http://www.clixsense.com/?3836345 පිවිසෙන්න..
Clixsense මගින් කිසිදු මුදලක් වැය නොකිරීමෙන් දිනකට රුපියල් 100 පමණ කිසිදු මහන්සියකින් තොරව උපයා ගත හැක. පහත මා සදහන් කරන්නේ කිසිදු මුදලක් වැය නොකර Clixsense මගින් මුදල් සොයන ආකාරයයි.
ඇඩ්ස් ක්ලික් කිරීම මගින්
ඔබ මුලින්ම ලොග් වුන පසු ඔබට විවිධ මුදල් ප්රමාණ ලබා දෙන විවධ ඇඩ්ස් 20 පමණ දිස් වෙනු ඇත.ඔබකළ යුත්තේ එම ඇඩ් එකක් මත ක්ලික් කිරීම පමණි. ඇඩ් එකක් ක්ලික් කල විට ගෙවනු ලබන මුදල් ප්රමාණය $0.1 සිට $0.001 පමණ වේ. ඉන්පසු වෙනත් ටැබ් එකක එම ඇඩ් එක දිස් වෙන අතර වෙබ් පිටුවේ ඉහල කෙලවරේ ක්රමයෙන් අඩුවන වෙලාවක් සටහන් වන අතර නියමිත වෙලාව රැදී සිටිපසු "Your Ad has been validated" ලෙස දිස් වනු ඇත. මෙලෙස රැදී සිටීමට සිදුවන කාලය තත්පර 3 සිට තත්පර 30 දක්වා වෙනස් වේ. වැඩිපුර ගෙවන තරමට වැඩිපුර රැදී සිටිය යුතුය. සමහර අවස්ථා වලදී ගැලපීම සදහා පින්තූර 5 ක් ලැබෙන අතර ඔවුන් ලබා දී ඇති පින්තූරය අනෙක් 4 න් නිවැරදිය ගැලපු විට අපට මුදල් ප්රමාණය හිමිවේ. ඔබට මෙලෙස එක වරකට ක්ලික් කල හැක්කේ එක ඇඩ් එකක් පමණි. "Your Ad has been validated" යන පණිවිඩය දිස් වීමට ප්රථම කිසිවිටකත් ටැබ එක ක්ලෝස් කිරීමෙන් වලකින්න.
1 comments:
ela ela machan...
visit mine too infparadise.blogspot.com
Post a Comment