Wednesday, May 23, 2012

ඔබගේ phone එක USB pen එකක් සමග connect කිරීමට අවශ්යcද ?

 

ඔබට ඔබගේ phone   එක USB pen එකක් සමග  connect කිරීමට අවශ්‍යද ????????එසේනම් පහත පරිදි සිදු කරන්න .
ඒ සදහා "SD mobiadaper  නමින් හදුන්නවන tool එක ඔබට මිලදී ගැනීමට වෙනවා . connect කරගන්න  .මෙම ටූල් එක වැඩකරන්න Micro chips හදහා පමණක් බව මතක තබා ගන්න .
මුලින්ම පෙන් එක මොබි අදප්ටෙර් එක පිටු පස කොටස උස්බ් පොර්ට් එකට සවි කරගන්න .
එන්න්පසුව  ඉස්සරහා කොටස micro sd chilp එකට connect කරගන්න ඉන්පසුව  phone එකට chip එක normal connect කරගන්න .

0 comments:

Post a Comment